Yes---pera vala pitin penena sundarathvaya athulin penna naha. Oke campus kiyala drushti gatha veemen moley vikurrthi kara gath students la vagema staff eke ayath innava. Hamoma neve, samahara aya.මමත් මගෙ බිරින්දෑත් ඔය විශ්ව විද්යාලෙ තමයි. අවුරුදු 7ක් 8ක් ඔකේ හැම තැනම අවිදලා සුන්දරත්වය සහ අසුන්දරත්වය අත්දැකල තියෙනවා. පිටින් පෙනේන සුන්දරත්වය ඔවයෙ වැඩකරන අය ගාව නම් නැහැ. තවත් පිරිහුන රාජ්ය ආයතනයක් පමනයි. සුන්දරත්වය අත්වින්දින්න යන්න එපා පිටින් පෙනුනාට.