පේරාදෙණිය විශ්වවිද්යාලය මගේ හිත නතර කරගත

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,177
    880
    113
    ----- Hill City ----
    "පලවෙනි දවසෙ හැමෝම ආවේ ගොඩක් බලපොරොත්තු එක්ක. හැබැයි වසර හතරකට පස්සේ එලියට ආවේ වෙනම අත්දැකීම් එක්ක.":yes::rolleyes: good luck !!!:yes:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    4 years idala awa kollo e fac eka :cool: , athama kiyanna ona kollo ubata minussu kawuda kiyana eka hodata igana ganna puluwan weiyi :) , free time name lokuwata na wada nisa , kellke innawa name aniwa sundara kalayake gatha karanna puluwan :)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    කටේ දාපු හාල් මැස්සෙක් , හෙලුවෙන් ටිකක් තියල පිකටින් දෙකක් තුනක් කරල අවුරුදු 7 වගේ ගිහින් පාස් අවුට් වෙනකොට ඔය ආතල් එක ඩබලෙන් ලැබෙයි බන්
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    we spent 4 years only.. my gf 5 years - med fac

    කටේ දාපු හාල් මැස්සෙක් , හෙලුවෙන් ටිකක් තියල පිකටින් දෙකක් තුනක් කරල අවුරුදු 7 වගේ ගිහින් පාස් අවුට් වෙනකොට ඔය ආතල් එක ඩබලෙන් ලැබෙයි බන්
     
    • Like
    Reactions: gihanjava

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පේරාදෙණිය විශ්වවිද්යාලය... 05-15-2018 06:48 PM nikan gon part danne nathuwa hitahan gono,Mora labba enna issela Pera thibbe

    Samsung labba enna issella idan Nokia thibbe :lol: