අපේ උප සංස්කෘතියට අනුව ගෑනු එලියට බහින්න ඕනේ සම්පුර්ණයෙන්ම ඔලුවේ ඉඳන් වහගෙන, නොදන්න අය හිටියට ඔය උප සන්ස්කෘතිය නිසා ස්ත්‍රී දුෂණ අපචාර අඩු වෙනවා. ගෑනු එලියට බහින්නෙ ඔලුවේ ඉඳන් වහගෙන විතරයි. එහම දෙවල් කට්ටිය සම්මත කරගෙන ඉන්න හොද දෙවල්. ඉතින් කවුරුහරි එහෙම නොකරොත් ගල් ගහල මරනව![]()
මච ඕක හ්දිලා තියෙන්න ඔය ගොන් අතල් ගැන නෙවෙයි.




අපිත් ඔය අහල පහල තමයි ඉන්නේ.. ගමේ එකෙකුටත් යන්න බෑ කොට කලිසමක් ගහල.. අපි A/L පාටියක් දැම්ම ඔය හරියේ.. දෙතුන් දෙනෙක් කොට කලිසන් ගහන සෙරෙප්පු දාගෙන හිටියේ.. අපි ගිහින් එද්දී අපේ එවුන්ට දුන්න කණ රතු වෙන්න.. Return එක දුන්න එකෙක් ඉන්න පැත්තකට ගිහින්.. දන ගස්සල ටොකු ඇනල ආවේ.. උන්ගේ පඩේ campus එකේ විතරයි.. හැබැයි එදයින් පස්සේ ඔය පාරේ පයින් යන් නෑ කොට කලිසම ගහල..

