එකපාරක් වල සතියෙ නාට්‍යක් ( මතක හැටියට "ගැබ්බර මිනිසා" ) බලන්න ගිහින් වහින්න අරගෙන මම GF එක්ක මේ ගහ යට තෙමි තෙමි හිටියා. මම හිතන්නේ මේක කැම්පස් එකේ හුගක් අයට හුගක් මතක එකතු කරපු තැනක්, කැම්පස් එකෙන් out වෙලා පස්සේ කාලේක affair එකත් නැතිවුනා. FB එකෙන් දැනගත්තා දැන් මේ ගහත් නෑ කියලා.
වැහි පබළු යට රග මඩල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැරගිය ලසෝ රගහල
අමාවක අදුරේ... නොයනු මැන ලදුනේ ...
වැහි පබළු යට රග මඩල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැරගිය ලසෝ රගහල
අමාවක අදුරේ... නොයනු මැන ලදුනේ ...

////
DAN GAS KEEYAK NAM..KAPUWADA...

gaha parana ekak,mokekge hari oluwata watenna kalin watuna eka hondayi eka athakin..