පේරාදෙණිය RAG සීන් එක ගැන

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සිසුන් නිරුවත් කර වද දුන් පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි

    විගස පුවත් 24x7 8:31:00 AM
    2mgCYV9

    සිසුන් නිරුවත් කර වද දුන්
    පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ
    හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි

    පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ පළමුවන වසරේ සිසුන් පිරිසකට බාහිර ස්ථානයකදී අමානුෂික ආකාරයට නවක වදය ලබාදුන් බව කියන සිද්ධියක් නිසා එම පිඨයේ දෙවන වසරේ සිසුන් පහළොස් දෙනෙකු ඊයේ (20) අලූයම පේරාදෙණීය පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තා.
    නවක වද පනත මගින් සරසවිය තුළ නවක වදය ලබාදීමට දැඩි නීති රීති පනවා ඇති නිසා එයින් බේරීමට හිඳගල මෙගොඩකලූගමුව ප‍්‍රදේශයේ බාහිරව කුලී නිවසක් මිලට ගෙන
    එහි නවක වදකාගාරයක් පවත්වා යන්නට මෙම සිසුන් කටයුතු කර තිබුණි.

    මෙහිදී නවක වදයට බඳුන්ව ඇත්තේ පළමු වසරේ පිරිමි සිසුන් අටදෙනෙකි. ඔවුන්ව දුරකථන ඔස්‌සේ සම්බන්ධ කරගෙන ගලහ මංසන්ධියට එන්නැයි දන්වා අනතුරුව යතුරුපැදිවලින් අදාළ ස්‌ථානය වෙත කැඳවාගෙන ගොස්‌ ඇති බවද, එම නිවස තුළදී ඔවුන් අටදෙනා නිරුවත් කොට විවිධ ඉරියව් ආකාරයෙන් ව්‍යායාම්වල නිරත වන ලෙසද දන්වා ඇති අතර පසුව ලිංගික උත්තේජනය ඇති කරන ක්‍රියාවල ඔවුන්ට නිරතවන ලෙස බලකර ඇත.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා වන ආචාර්ය ගාමිණී හිටිනායක මහතාට රාත්‍රී 10.30 ට පමණ මේ සිද්ධිය ගැන දුරකථන මාර්ගයෙන් ප්‍රදේශවාසියකු විසින් තොරතුරක් ලබාදී ඇති අතර ඔහු කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ආචාර්ය ඩී. කේ. එන්. ජී. පුෂ්පකුමාර මහතා සහ ආරක්‍ෂක අංශ නිලධාරීන් සමග සිද්ධිය අවස්ථාවේම එම ස්‌ථානයට ගොස්‌ ඇත

    එම අවස්‌ථාවේ නවකවදය ලබාදෙන අන්දම සහ නවක සිසුන් නිරුවත් කරන අන්දම රහසේ නිරීක්ෂණය කර සාක්ෂි ලෙස වීඩියෝ ගත කරන්නටත් හැකිව තිබේ.පසුව විත්තිකාර සිසුන් සිය භාරයට ගත් ආචාර්යවරුන් පේරාදෙණිය පොලිස්‌ ස්‌ථානය වෙත සිද්ධිය දැනුම්දීමෙන් පසුව ඔවුන් 15 දෙනාවම අත්අඩංගුවට පත් විය.

    සැකකාර සිසුන් මාසයකට රුපියල් 10,000 ක කුලී පදනමක් යටතේ මාස ‍තුනක කාලයක් සඳහා මේ නිවස ලබාගෙන ඇත්තේ පසුගිය ජනවාරි මස 02 දින බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

    මේ නිවස ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කණිෂ්ඨ සේවකයකුට අයත් තවමත් සම්පූර්ණයෙන් වැඩ නිමකර නොමැති නිවසක් වන අතර මොවුන් මෙයට පෙර අවස්ථා ගණනාවකදී සිසුන් මේ ස්ථානයට රැගෙන විත් නවක වදය පමුණුවා ඇති බවද හෙළිව තිබේ.
    මෙම නිවස තමන්ගෙන් ලබා ගත්තේ ගෘහ නිර්මාණ ආයතනයක ගෘහ නිර්මාණ ශිල්පීන් බව ඔවුන්ව හඳුන්වා ගනිමින් බවත් මෙවැනි අයථා ක්‍රියාකාරකමක් එහි සිදුවන බව දැනනොසිටි බවත් නිවසේ හිමිකරු දන්වා ඇත.

    නවක වදයට ලක්වූ බව කියන සිසුන් බුත්තල, කුලියාපිටිය, ඕපාත, දොඩංගොඩ, නාගලගමුව, පට්ටියවත්ත, උඩුගම්පොළ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.සැකපිට අත් අඩංගුවට ගත් සිසුන් රඹුක්කන,ලුණුවිල,දෙනිපිටිය,මැවනැල්ල,හෝමාගම,බුත්තල,ගාල්ල,ගලගෙදර,කඩවත,පොතුහැර,අම්පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

    දරුණු ලෙස වධහිංසා පමුණුවා සිසුන් නිරුවත් කොට බිය වැද්දවූ බවට චෝදනා ලැබූ සිසුන් 15 දෙනා ඊයේ මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් රංගනි ගමගේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාර්තු මස 02 වන දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කරන ලදි.

    එම සිසුන් වූයේ චතුර ලසන්ත, දර්ශන ගුණවර්ධන, රාජිත බස්‌නායක, නිරෝෂන් රාජපක්‍ෂ, කොඩිතුවක්‌කුලාගේ මිහිරංග, සේගු තයිදු, ප්‍රිය කැලුම් ජයතිස්‌ස, සසින්ද වේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්‌, ධනංජය කනිෂ්ක බණ්‌ඩාර, කවිෂ්ක ලක්‍ෂ්මන් උමේෂ් එරංග කුමාර, හර්ෂණ සහ සුරේෂ් විඡේසිරි යන කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර සිසුන්ය.

    මෙම සිසුන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ 1998 අංක 20 දරන නවක වද පනතේ අංක 2, 3 සහ 6 වගන්ති යටතේ බැවින්, විත්තිකරුවන්ට ඇප ලබාදීමේ බලයක්‌ තම අධිකරණයට නොමැති බව මහෙස්‌ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න රැග් කරපු සෙට් එකේ නම් ටික.

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මමනම් ගියේ කොළඹ යුනි එකට. කියන්න සතුටුයි ඔහොම ලෙඩ්ඩු හිටියෙ නැහැ අපේ එකේ. අපේ සින්නොත් අපිව බය කරලා අපි ලවා ජෝගි නැටෙව්වා තමයි. :lol: :lol: :lol:
    හැබැයි ඒ ටික කාලෙකට. ACADEMIC පටන් ගත්තට පස්සේ ඔක්කොම එකයි. උන් තමයි අපිට කුප්පි දාලා, කෙලවෙන්න ගියපු ඒවා ගොඩ දාල දුන්නේ. :yes: :yes: :yes:
    අපිත් ජුන්නොන්ට සැලකුවෙ එහෙමයි. :P :P :P
    එතනින් එලියට එන දවසෙ පට්ටම දුකයි බන්. :( :( :(
    එච්චරටම සුන්දර දවස් ඒවා. :) :) :)
    හැබැයි මේ ලෙඩ්ඩු ටිකටනම් හොඳ ටොපියක් දියයුතුමයි.... :angry: :angry: :angry:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    මීඩියා කාරයො දාන ඒව සත පහකට විස්වාස කරන්න බෑ බන්..

    මෙතන පොඩි වාත සීන් එකක් ලොකු කරනවද කියන්න බෑ..:baffled:

    මොරටුවෙන් තිබ්බ ලගදි ප්‍රොටෙස්ට් එකක්..බස් එකේ යන කෙල්ලෙක් ෆූට් බෝඩ් එකට බැහැලා මොනාද කිව්ව පාර බ්ලොක් වෙනව අනන් මනන් හෙන ලයින් දුන්න..

    පොලිසියෙ උන්ටත් හිනා..

    කොල්ලොත් අතල් එකට අතේ තිබ්බ කඩදාසි පෝස්ටර් 2,3ක් බස් එක පැත්තට විසි කරා..

    නිව්ස් වලට දැම්මෙ මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ලන්ගම බස් රථයකට පහර දීමට තැත් කලා කියල..:angry::angry::angry:
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    නිදහස් අධ්‍යාපනේ අයිතිය රකින්න දගලන එව්න් නේද මුන්. :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මීඩියා කාරයො දාන ඒව සත පහකට විස්වාස කරන්න බෑ බන්..

    මෙතන පොඩි වාත සීන් එකක් ලොකු කරනවද කියන්න බෑ..:baffled:

    මොරටුවෙන් තිබ්බ ලගදි ප්‍රොටෙස්ට් එකක්..බස් එකේ යන කෙල්ලෙක් ෆූට් බෝඩ් එකට බැහැලා මොනාද කිව්ව පාර බ්ලොක් වෙනව අනන් මනන් හෙන ලයින් දුන්න..

    පොලිසියෙ උන්ටත් හිනා..

    කොල්ලොත් අතල් එකට අතේ තිබ්බ කඩදාසි පෝස්ටර් 2,3ක් බස් එක පැත්තට විසි කරා..

    නිව්ස් වලට දැම්මෙ මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ලන්ගම බස් රථයකට පහර දීමට තැත් කලා කියල..:angry::angry::angry:

    හැබැයි මචන් පේරා ඇත්තටම වාත කරනවා වැඩී බන්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හැබැයි මේ ලෙඩ්ඩු ටිකටනම් හොඳ ටොපියක් දියයුතුමයි...
     
    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    අවුරුදු තුනක් අ.ල නොවන ශිෂ්‍ය සංගමයක මාණ්ඩලික සමාජිකයෙක් විදියට වැඩ කරා, එයින් එක අවුරුද්දක් විධායක මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට. සමස්තයක් විදියට මේ කාල සීමාව පුරාවට රැග් එක සම්බන්ධයෙන් බොහොමයක් අත්දැකීම් ලැබුනා. අලුතෙන් නැවක් එකක් පටන් ගත්ත ගමන්ම රැග් එක ගැන කතන්දර හතර වටින් ඇහෙන්න පටන් ගන්නවා. ලගකදි මේ සම්බන්ධයෙන් තිබ්බ එක්තරා රූපවාහිනී වැඩසටහනකට සහභාගි උනු ශිෂ්‍ය නායකයෙකුගේ කතාව අහලා මම තිගැස්සුනා. රැග් එක සම්බන්ධයෙන් නිවේදකයා යොමු කළ ප්‍රශ්න වලට ඔහු ලබා දුන් පිළිතුරු වල තිබුනෙ පුදුමාකාර විදිහෙ මැටි බවක්, ඒ සම්බන්ධයෙන් සබුද්ධ පිළිතුරක් ලබා දෙන්න ඔහුට හැකියාවක් තිබ්බෙ නෑ. ඉස්සර හිටිය ශිෂ්‍ය නායකයන්ට සාපේක්ෂව දැන් ඉන්න අයගේ තාර්කික බවේ සහ දේශපාලනික ප්‍රභාවේ අඩුවක් තියන බව පැහැදිලි කරුණක්. රැග් එක සම්බන්ධයෙන් 'මම සින්දු කියන්න ඉගෙන ගත්තෙ රැග් එක හින්දා' ' මම කලිසම් අදින්න ඉගෙන ගත්තෙ රැග් සීසන් එකේ' වගේ සීනිබෝල කතා හැරුනහම බුද්ධිමය කතිකාවක් මෑතකදී ඇසුනේ නැති තරම්. සම්ප්‍රදායික රැග් එකක් අද කාලෙ විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන ගැටළුව මේ සම්බන්ධ ප්‍රධාන ගැටළුවක්. දැන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් වෙන ළමයින්ගෙන් සාතිශය බහුතරයක් කටපාඩම් දැනුමෙන් විභාගය සමත් වෙච්ච සමාජ අවබෝධය අඩු බ්‍රොයිලර් ක්‍රමයට හැදුනු පිරිසක්. ඒවගේ පිරිසකට මීට අවුරුදු ගණනකට කලින් ක්‍රියාත්මක කරපු ආකාරයේ තද රැග් එකක් දරාගන්න අමාරුයි. අමාරුවෙන් කොහොම හරි මේ අයව රැග් කළත් රැග් එකෙන් බලාපොරොත්තු වෙන ආකාරයේ ප්‍රතිඵල ලබාගන්න බැරි බව මෑත කාලෙදි ප්‍රත්‍යක්ෂ වුනු කරුණක්. මේ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් තේරුමක් නැති ආවේගෙන් මිදිලා වඩා සංවේදීව හා සබුද්ධව වැඩ කරන්න උවමනායි.

    "අමාරුවෙන් කොහොම හරි මේ අයව රැග් කළත් රැග් එකෙන් බලාපොරොත්තු වෙන ආකාරයේ ප්‍රතිඵල ලබාගන්න බැරි බව මෑත කාලෙදි ප්‍රත්‍යක්ෂ වුනු කරුණක්. "

    Dan Union walinuth RAG promote karanawada ban?? :frown:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ගොන් හරක් සෙට් එකක්. මුන් තමයි ඇත්තටම කැම්පස් එන්න නුසුදුසු උන්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ ඔය කියන්න හදන හරුපේ නම් මට තේරෙන්නෙ නැහැ. හැබැයි මේ සිද්දියේදී මුන් කරලා තියෙන දේ නම් වැටෙන්නෙ පර පීඩන ලිංගිකත්වයට. ඕක ප්‍රතිකාරගතයුතු මානසික ලෙඩක්. නොමිලේ දෙන නිදහස් අද්යාපනයේ හොඳ දේවල් දහසක් අතර තියෙන වැරදි ස්වල්පයෙන් එකක් ඔය. අනවශ්‍ය පුද්ගලයන් විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුලත් වෙන එක.

    අවුරුදු තුනක් අ.ල නොවන ශිෂ්‍ය සංගමයක මාණ්ඩලික සමාජිකයෙක් විදියට වැඩ කරා, එයින් එක අවුරුද්දක් විධායක මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට. සමස්තයක් විදියට මේ කාල සීමාව පුරාවට රැග් එක සම්බන්ධයෙන් බොහොමයක් අත්දැකීම් ලැබුනා. අලුතෙන් නැවක් එකක් පටන් ගත්ත ගමන්ම රැග් එක ගැන කතන්දර හතර වටින් ඇහෙන්න පටන් ගන්නවා. ලගකදි මේ සම්බන්ධයෙන් තිබ්බ එක්තරා රූපවාහිනී වැඩසටහනකට සහභාගි උනු ශිෂ්‍ය නායකයෙකුගේ කතාව අහලා මම තිගැස්සුනා. රැග් එක සම්බන්ධයෙන් නිවේදකයා යොමු කළ ප්‍රශ්න වලට ඔහු ලබා දුන් පිළිතුරු වල තිබුනෙ පුදුමාකාර විදිහෙ මැටි බවක්, ඒ සම්බන්ධයෙන් සබුද්ධ පිළිතුරක් ලබා දෙන්න ඔහුට හැකියාවක් තිබ්බෙ නෑ. ඉස්සර හිටිය ශිෂ්‍ය නායකයන්ට සාපේක්ෂව දැන් ඉන්න අයගේ තාර්කික බවේ සහ දේශපාලනික ප්‍රභාවේ අඩුවක් තියන බව පැහැදිලි කරුණක්. රැග් එක සම්බන්ධයෙන් 'මම සින්දු කියන්න ඉගෙන ගත්තෙ රැග් එක හින්දා' ' මම කලිසම් අදින්න ඉගෙන ගත්තෙ රැග් සීසන් එකේ' වගේ සීනිබෝල කතා හැරුනහම බුද්ධිමය කතිකාවක් මෑතකදී ඇසුනේ නැති තරම්. සම්ප්‍රදායික රැග් එකක් අද කාලෙ විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන ගැටළුව මේ සම්බන්ධ ප්‍රධාන ගැටළුවක්. දැන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් වෙන ළමයින්ගෙන් සාතිශය බහුතරයක් කටපාඩම් දැනුමෙන් විභාගය සමත් වෙච්ච සමාජ අවබෝධය අඩු බ්‍රොයිලර් ක්‍රමයට හැදුනු පිරිසක්. ඒවගේ පිරිසකට මීට අවුරුදු ගණනකට කලින් ක්‍රියාත්මක කරපු ආකාරයේ තද රැග් එකක් දරාගන්න අමාරුයි. අමාරුවෙන් කොහොම හරි මේ අයව රැග් කළත් රැග් එකෙන් බලාපොරොත්තු වෙන ආකාරයේ ප්‍රතිඵල ලබාගන්න බැරි බව මෑත කාලෙදි ප්‍රත්‍යක්ෂ වුනු කරුණක්. මේ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් තේරුමක් නැති ආවේගෙන් මිදිලා වඩා සංවේදීව හා සබුද්ධව වැඩ කරන්න උවමනායි.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    චතුර ලසන්ත, දර්ශන ගුණවර්ධන, රාජිත බස්‌නායක, නිරෝෂන් රාජපක්‍ෂ, කොඩිතුවක්‌කුලාගේ මිහිරංග, සේගු තයිදු, ප්‍රිය කැලුම් ජයතිස්‌ස, සසින්ද වේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්‌, ධනංජය කනිෂ්ක බණ්‌ඩාර, කවිෂ්ක ලක්‍ෂ්මන් උමේෂ් එරංග කුමාර, හර්ෂණ සහ සුරේෂ් විඡේසිරි
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    සිසුන් නිරුවත් කර වද දුන් පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි

    සිසුන් නිරුවත් කර වද දුන්
    පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ
    හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි

    පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ පළමුවන වසරේ සිසුන් පිරිසකට බාහිර ස්ථානයකදී අමානුෂික ආකාරයට නවක වදය ලබාදුන් බව කියන සිද්ධියක් නිසා එම පිඨයේ දෙවන වසරේ සිසුන් පහළොස් දෙනෙකු ඊයේ (20) අලූයම පේරාදෙණීය පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තා.
    නවක වද පනත මගින් සරසවිය තුළ නවක වදය ලබාදීමට දැඩි නීති රීති පනවා ඇති නිසා එයින් බේරීමට හිඳගල මෙගොඩකලූගමුව ප‍්‍රදේශයේ බාහිරව කුලී නිවසක් මිලට ගෙන
    එහි නවක වදකාගාරයක් පවත්වා යන්නට මෙම සිසුන් කටයුතු කර තිබුණි.

    මෙහිදී නවක වදයට බඳුන්ව ඇත්තේ පළමු වසරේ පිරිමි සිසුන් අටදෙනෙකි. ඔවුන්ව දුරකථන ඔස්‌සේ සම්බන්ධ කරගෙන ගලහ මංසන්ධියට එන්නැයි දන්වා අනතුරුව යතුරුපැදිවලින් අදාළ ස්‌ථානය වෙත කැඳවාගෙන ගොස්‌ ඇති බවද, එම නිවස තුළදී ඔවුන් අටදෙනා නිරුවත් කොට විවිධ ඉරියව් ආකාරයෙන් ව්‍යායාම්වල නිරත වන ලෙසද දන්වා ඇති අතර පසුව ලිංගික උත්තේජනය ඇති කරන ක්‍රියාවල ඔවුන්ට නිරතවන ලෙස බලකර ඇත.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා වන ආචාර්ය ගාමිණී හිටිනායක මහතාට රාත්‍රී 10.30 ට පමණ මේ සිද්ධිය ගැන දුරකථන මාර්ගයෙන් ප්‍රදේශවාසියකු විසින් තොරතුරක් ලබාදී ඇති අතර ඔහු කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ආචාර්ය ඩී. කේ. එන්. ජී. පුෂ්පකුමාර මහතා සහ ආරක්‍ෂක අංශ නිලධාරීන් සමග සිද්ධිය අවස්ථාවේම එම ස්‌ථානයට ගොස්‌ ඇත

    එම අවස්‌ථාවේ නවකවදය ලබාදෙන අන්දම සහ නවක සිසුන් නිරුවත් කරන අන්දම රහසේ නිරීක්ෂණය කර සාක්ෂි ලෙස වීඩියෝ ගත කරන්නටත් හැකිව තිබේ.පසුව විත්තිකාර සිසුන් සිය භාරයට ගත් ආචාර්යවරුන් පේරාදෙණිය පොලිස්‌ ස්‌ථානය වෙත සිද්ධිය දැනුම්දීමෙන් පසුව ඔවුන් 15 දෙනාවම අත්අඩංගුවට පත් විය.

    සැකකාර සිසුන් මාසයකට රුපියල් 10,000 ක කුලී පදනමක් යටතේ මාස ‍තුනක කාලයක් සඳහා මේ නිවස ලබාගෙන ඇත්තේ පසුගිය ජනවාරි මස 02 දින බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

    මේ නිවස ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කණිෂ්ඨ සේවකයකුට අයත් තවමත් සම්පූර්ණයෙන් වැඩ නිමකර නොමැති නිවසක් වන අතර මොවුන් මෙයට පෙර අවස්ථා ගණනාවකදී සිසුන් මේ ස්ථානයට රැගෙන විත් නවක වදය පමුණුවා ඇති බවද හෙළිව තිබේ.
    මෙම නිවස තමන්ගෙන් ලබා ගත්තේ ගෘහ නිර්මාණ ආයතනයක ගෘහ නිර්මාණ ශිල්පීන් බව ඔවුන්ව හඳුන්වා ගනිමින් බවත් මෙවැනි අයථා ක්‍රියාකාරකමක් එහි සිදුවන බව දැනනොසිටි බවත් නිවසේ හිමිකරු දන්වා ඇත.

    නවක වදයට ලක්වූ බව කියන සිසුන් බුත්තල, කුලියාපිටිය, ඕපාත, දොඩංගොඩ, නාගලගමුව, පට්ටියවත්ත, උඩුගම්පොළ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.සැකපිට අත් අඩංගුවට ගත් සිසුන් රඹුක්කන,ලුණුවිල,දෙනිපිටිය,මැවනැල්ල,හෝමාගම,බුත්තල,ගාල්ල,ගලගෙදර,කඩවත,පොතුහැර,අම්පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

    දරුණු ලෙස වධහිංසා පමුණුවා සිසුන් නිරුවත් කොට බිය වැද්දවූ බවට චෝදනා ලැබූ සිසුන් 15 දෙනා ඊයේ මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් රංගනි ගමගේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාර්තු මස 02 වන දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කරන ලදි.

    එම සිසුන් වූයේ චතුර ලසන්ත, දර්ශන ගුණවර්ධන, රාජිත බස්‌නායක, නිරෝෂන් රාජපක්‍ෂ, කොඩිතුවක්‌කුලාගේ මිහිරංග, සේගු තයිදු, ප්‍රිය කැලුම් ජයතිස්‌ස, සසින්ද වේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්‌, ධනංජය කනිෂ්ක බණ්‌ඩාර, කවිෂ්ක ලක්‍ෂ්මන් උමේෂ් එරංග කුමාර, හර්ෂණ සහ සුරේෂ් විඡේසිරි යන කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර සිසුන්ය.

    මෙම සිසුන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ 1998 අංක 20 දරන නවක වද පනතේ අංක 2, 3 සහ 6 වගන්ති යටතේ බැවින්, විත්තිකරුවන්ට ඇප ලබාදීමේ බලයක්‌ තම අධිකරණයට නොමැති බව මහෙස්‌ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය
    [/FONT][/COLOR][/LEFT]

    නිරුවත් කර වද දුන් mokdda yako me rag wena wuntat kondak nadda
    ohoma karanna awoth pollking ghanna thiyenne diaga harala asahana karyota:angry::angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නිරුවත් කර වද දුන් mokdda yako me rag wena wuntat kondak nadda
    ohoma karanna awoth pollking ghanna thiyenne diaga harala asahana karyota:angry::angry:

    එහෙම එකෙක් වීරයා වගේ පොල්ලකින් ගැහුවොත් ඊටපස්සේ කැම්පස් එකේ ඉන්න අනිත් senior වීරයෝ ටික එනවනේ එයාලට නෙලන්න වෙනම
    අනේ මේ හුත්තේ rag

    අද බස් එකෙත් කොල්ලෝ දෙන්නෙක් කැටයක් අරන් සයිටම් එක ගැන හෙන දේශණයක්
    පැටලී පැටලී කතා කරේ
    උන් දෙන්න ගිනි අව්වේ දාඩිය පෙරාගෙන බස් එකට නැගල උගුර ලේ රහ වෙනකන් කගහන්වා
    ආදාර ඉල්ලනවා
    sure එකට ෆර්ස්ට් යිඅර් දෙන්නෙක්

    උන් දෙන්න හිඟාකන ඒවුනත් අන්ත විදියට හිටිය හින්ද බස් එකේ කීපදෙනෙක් අනුකම්පා අක්රලා සල්ලි දුන්න

    උන් කැම්පස් එන්න මැරිලා මැරිලා පාඩම් කරලා ඇවිත් දැන් එක එකාගේ ලබ්බවල් වලට කඩේ යනවා

    පවු උන්
    පවු උන්ගේ දෙමව්පියෝ

    උන් ගැන සාමාන්‍ය මිනිහෙක් අනුකම්පා කරන තරමක් තිය ඒ ගැන වගක්වත් උන්ව කඩේ දක්කන උන්ගේ සීනියර් ලට නැ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බලන්න ඉතින් නවකයින්ගේ එකමුතුකම හදන්න ජේෂ්ඨ උත්තමයන්ට තියෙන කැක්කුම.ගෙයක් කුළියට අරන් බැච් ෆිට් එක,කන බොන හැටි,අඳින පළඳින හැටි කියලා දීලා.මේ වගේ ජෙෂ්ඨ උත්තමයන්ට අපි උපහාර පුදන්න ඕනි.

    ඔය කැම්පස් එකේ සර්ලා ගිහින් තියෙන්නේ නවකයින්ට ඇඳුම් අඳින හැටි කියලා දෙන වෙලාවේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙන්න රැග් කරපු සෙට් එකේ නම් ටික.

    එම සිසුන් වූයේ චතුර ලසන්ත, දර්ශන ගුණවර්ධන, රාජිත බස්‌නායක, නිරෝෂන් රාජපක්‍ෂ, කොඩිතුවක්‌කුලාගේ මිහිරංග, සේගු තයිදු, ප්‍රිය කැලුම් ජයතිස්‌ස, සසින්ද වේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්‌, ධනංජය කනිෂ්ක බණ්‌ඩාර, කවිෂ්ක ලක්‍ෂ්මන් උමේෂ් එරංග කුමාර, හර්ෂණ සහ සුරේෂ් විඡේසිරි යන කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර සිසුන්ය.

    :lol:
     
    බලන්න ඉතින් නවකයින්ගේ එකමුතුකම හදන්න ජේෂ්ඨ උත්තමයන්ට තියෙන කැක්කුම.ගෙයක් කුළියට අරන් බැච් ෆිට් එක,කන බොන හැටි,අඳින පළඳින හැටි කියලා දීලා.මේ වගේ ජෙෂ්ඨ උත්තමයන්ට අපි උපහාර පුදන්න ඕනි.

    ඔය කැම්පස් එකේ සර්ලා ගිහින් තියෙන්නේ නවකයින්ට ඇඳුම් අඳින හැටි කියලා දෙන වෙලාවේ.

    උප සංස්කෘතිය බ්‍රෝ :lol::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමනම් ගියේ කොළඹ යුනි එකට. කියන්න සතුටුයි ඔහොම ලෙඩ්ඩු හිටියෙ නැහැ අපේ එකේ. අපේ සින්නොත් අපිව බය කරලා අපි ලවා ජෝගි නැටෙව්වා තමයි. :lol: :lol: :lol:
    හැබැයි ඒ ටික කාලෙකට. ACADEMIC පටන් ගත්තට පස්සේ ඔක්කොම එකයි. උන් තමයි අපිට කුප්පි දාලා, කෙලවෙන්න ගියපු ඒවා ගොඩ දාල දුන්නේ. :yes: :yes: :yes:
    අපිත් ජුන්නොන්ට සැලකුවෙ එහෙමයි. :P :P :P
    එතනින් එලියට එන දවසෙ පට්ටම දුකයි බන්. :( :( :(
    එච්චරටම සුන්දර දවස් ඒවා. :) :) :)
    හැබැයි මේ ලෙඩ්ඩු ටිකටනම් හොඳ ටොපියක් දියයුතුමයි.... :angry: :angry: :angry:

    මම නිකන් අහන්නේ උඹ බැජ් කියක කට්ටිය අදුරනවද

    මම මට කලින් සීනියර් බැජ් 3ක කට්ටිය අදුරනව ,පහල බැජ් දෙකක කට්ටිය අදුරනවා ..කොළඹ එවුන් තමන්ගේ බැජ් එකේ එවුන්වත් අදුරන්නේ නැහැ හරියට ...( හුදෙක් කැම්පස් ගිය එවුන් ගේ අවධානය සදහා පමණි )