පේරාදෙණිය RAG සීන් එක ගැන

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    16830806_383660588679306_2448406503017219556_n.jpg
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pera uni eke sidu una sathya siduveemak meya. Galle area eke Rathgama [Lasith Malinga village] eken campus apu student kenekuta ,seniors la rag kirimata sarasuni. Ine sagava gena sitapu PIHIYAK athata gath navaka sisuva ,seniors lata mese kiveya. EKA HU-----YA KOLLLEK MATA RAG KARANNA ENNA EPA, RAG KARANNA AVOTH ,PIHIYA BASSANAVA BADA ATHULATA. Seniors la biya vee apahu hari yanna giyeya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meyata pradana Hethuva thamanta hari hati KONDAK nothibeema. Mea rag karana aya, mulin Navakain lesa sitapu aya. Ohun ohunge seniors la kiyapu deval dan ohun karai. Venin kenek karapu kiyapu paliyata, thaman eva hari varadi nobala pilipadinne THAMANTA HARI HATI KONDAK nathi nisaya. CAMPUS EKE UPA SANSKRTHUYATA, SENIORS LATA, DEGREE EKATA, CAMPUS EKATA THAMANGE KONDHA UGAS THIYANNA EPA. HARI DETA HARI KIYANNATH, VARADI DETA VARADI KIYANNATH, THAMANGE KONDHA , KELIN THIYA GANNA.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    සිසුන් 15 දෙනාට දැඩි දඬුවම් දෙනවා: කිසිම සමා&a

    තපේරාදෙණිය, ‍ෙදාළුව, කළුගමුව ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන කෘෂිකර්ම පීඨයේ නවක සිසුන් එහි රැගෙන ගොස් අමානුෂික ආකාරයෙන් නවක වධය ලබා දුන් බවට අත්අඩංගුවට පත් එම පීඨයේ ජේ‍යෂ්ඨ සිසුන් 15 දෙනාට එරෙහිව විශ්වවිද්‍යාලය වශයෙන් ගත හැකි ඉහළම දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවද ඔවුන් සම්බන්ධයෙන් කිසිදු හෝ ලිහිල් පිළිවෙතක් අනුගමනය නොකරන බවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවැසීය.

    අත්අඩංගුවට පත් සිසු කණ්ඩායම් ඉතා දරුණු විනය විරෝධී ක්‍රියාවක් සිදු කර ඇති බැවින් බොහෝ විට වසර ගණනාවකට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු තහනමක් සිදු විය හැකි බවද ඒ සම්බන්ධයෙන් මේ වන විටද සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවද ඒ මහතා සඳහන් කරයි.

    අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව චතුර ලසන්ත, දර්ශන ගුණරත්න, රාජිත බස්නායක, නිරෝෂන් රාජපක්ෂ, මිහිරංග කොඩිතුවක්කු, ප්‍රිය කැලුම් ජයතිස්ස, සේදු තයිඳු, ශෂින්ද්‍ර මේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්, ධනංජය කනිෂ්ක බණ්ඩාර, කවිෂ්ක ලක්ෂාන්, උමේෂ් එරංග කුමාර, පී. හර්ෂණ හා සුරේෂ් විජේසිරි යන කෘෂි විද්‍යා පීඨ දෙවැනි වසර සිසුන් 15 දෙනා ලබන මස 2 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර වැඩබලන මහෙස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය නියෝග කළ අතර නවක වධයට ලක්ව පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ සිසුන් 8 දෙනා ප්‍රතිකාර ලැබ පිටත්ව ගිය බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
    අද (22දා) සිට ක්‍රියාත්මක වන පරිදි එම සිසුන් 15 දෙනාගේ පන්ති තහනම් කිරීමට පියවර ගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාල විනය පාලක මහාචාර්ය ගාමිණී හිටිනායක මහතා සඳහන් කෙළේය.

    මේ පන්ති තහනම, සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් වන තුරු බල පැවැත්වෙන බවද එම පරීක්ෂණ අවසන් වූ පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.


    mawbima | 2017-02-22
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කෝ බන් මේ හැම රෙද්දටම උද්ගෝෂණ තියන අන්තරේ සෙට් එක. මීක් සද්දයක් නැහැ. ඔක්කොම මානසික ලෙඩ්ඩුනේ.
    අන්තරේ උන් කියල තිබුන හිරේ දාල, රැග් කරන එක නවත්තන්න බැහැ කියල.

    ඔව් ඔව්. හිරේ දාල නම් නවත්වන්න බැරි වෙයි. හැබැයි රටේම උන් එකතු වෙලා මුන්ගේ නම්, ගම්, ඇඩ්රස්, ෆොටෝස්, ගෙවල් වල විස්තර, ගිය ඉස්කෝල ඔක්කොම සෝෂල් මීඩියා දැම්මට පස්සේ නම් ඕව ඉබේම නවතී.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Visva vidyala Navaka sisun sadaha rag insurance ekak danna ona.Ehema nathnam seniors la gen vandi ara gena denna ona.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,010
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    නොදකින් පොන්නප්පුල කුප්ප වැඩ කරලා ඔලුව වහන් යන හැටි. දන්නා එකෙක් fb accounts ටිකවත් දාල ඕකුන්ව පජාත කරලා දාපල්ලා රස්සාවකටවත් යාගන්න බැරිවෙන්න. අසහනෙන් ඉන්න වන්නි හාරිස්පත්තුවෙන් ආපු සොන්නලු උන්ගේ හිතේ අමාරුව අලුත් එවුන්ගෙන් යවනවා. කෙල්ලෝ ඔයිට අන්තයි, එකපාරක් කොමෝඩ් එකේ වතුර බොන්නත් බලකරලා සීන් එකක් ගියා. ඕකුන් හරියන්නේ කුලී වැඩට විතරයි .

    කොන්ද පන තියෙන එකෙක් උසාවිය මගින් තීන්දුවක් අරන් ඕකුන් 15 දෙනාගේ ශිෂ්‍ය බාවය අහෝසි කරානම් මේ වගේ සිද්දි ඉදිරියට දකින්න අඩුවෙයි
     
    Last edited:

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    මමත් මීට අවුරුදු බර ගානකට කලින් බැච් එකක් ලීඩ් කලා, යුනියන් කලා තදටම. රැග් කෑවා මාස ගානක්. රැග් කලා. ඒකෙන් අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා. ආතල් ගත්තා. රැග් එක ඉවරවුන දවසේ බකට් එකෙන් පස්සේ කෙල්ලො එහෙම ඇඩුවා.

    බහුතරයක් ල0කාවේ කරන රැග් වලට මම කැමති නැහැ. ඒත් රැග් එක පිලිවෙලට කරන උනුත් ල0කාවේ ඉන්නවා. උන් ඒකට රැග් කියල කියන්නේ නෑ. වෙන නම් වලින් හදුන්වන්නේ.

    මේ වගේ පොන්න හැත්ත එකතුවෙලා කරන්නේ රැග් නෙමේ. කරන දෙයක් අහිසක දරුවන්ගේ ඉගනීම කඩා කප්පල් කරන්නේ නැතුව කරන්න ඔනේ.

    අන්තිමට රැග් එකෙන් කරන්නේ ජුනියර් batch තමන්ට ඔනේ විදියට හදා ගන්න එක. එහෙම කරන්නේ නැතුව කැම්පස් එක ඇතුලේ පාලනයට එරෙහිව අරගල කරන්න බෑ. බේතකටවත් එකෙක්වත් හොයා ගන්න බැරි වෙනවා

    මුන් ඔක්කොටම නීතිය ක්‍රියාත්මක කරන්න ඔනේ. ඒට පස්සෙ නැවත ඉගෙන ගන්නත් ඉඩ දෙන්න ඔනේ. එහෙම නැත්නම් උන්ගේ අනාගතයත් අපරාදේ. ඕවා නොදැනුවත් කමට බොරු මොරාල් එකක් ඔලුවට අරගෙන කරන වැඩ, කවදා හරි වැඩිහිටියෝ උනාම ඔවායෙ හරය තේරෙනවා
    Unta therena kota ki denek mareida? Eka nisa unwa as karannama oni
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් ඕකනේ බැරි.

    ඇයි බන් වැරැද්ද,හොඳින් වහන්න හදන්නේ?

    කැම්පස් වල ඉන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා මොලයක් තියෙන උන් නේද?

    උගත් වැදගත් මනුස්සයෙක් කරන වැඩක්ද ඔය කරලා තියෙන්නේ?

    ඔය කියන සංස්කෘතිය උඹලා අපිට වඩා හොඳට වි.වි ආචාර්යවරු දන්නවානේ.ඒක නිසා තමයි ආචාර්යවරුම පොලීසියට පැමිණිලි කරලා තියෙන්නේ.

    ඔය කියන තරන් යකා කලු නැහැ බන් ......
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය කියන තරන් යකා කලු නැහැ බන් ......


    යකා තැනින් තැනට පාට වෙනස් බන්.. මෝරටුව, කොලබ එහෙම යක්කු ඇත්තෙම නැති තරම්.. රුහුනෙ එහෙම ඉන්න එවුන් ටිකක් සුදුයි, සබරගමුවෙ එහෙම ඉන්න එවුන් උබ හිතනවටත් වඩා කලුයි බන්.. තව ඉතින් faculty අනුවත් යකා වෙනස් වෙනව බන්.. සේරම යක්කු ටික ඉන්නේ art වල බන්..