පේරා Engineering සිලෙක්ට් වෙලා
අඩේ මම පේරා ඉංජිනියරින් සිලෙක්ට් වෙලා. මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා. සිවිල් හරි CS හරි තමා කරන්න හිතන් ඉන්නේ. මම ඔය ෆීල්ඩ් දෙකටම ආසයි. ඒ වගේම out වෙලා ලොකු ගාණක් හම්බකරන්නත් ඕන. හෙන කට්ටක් කාලනේ ඉගෙනගත්තේ ඒකයි.
සිවිල් පැත්ත තෝරගත්තොත් අර කියනවා වගේ සයිට් වල කට්ට කන්න වෙයිද?
Designing හැකියාවක් තියෙන එකෙක් Civil කරොත් උගේ Designing හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයිද?
CS කරොත් සාමාන්‍යයෙන් Starting Salary එක කීයක් විතර වෙයිද? අවුරුදු 5 විතර Experience එකෙන් Salary කීයක විතර එකකට යන්න පුලුවන් වෙයිද?
කනාවටවත් 1st class දාගත්තොත් කැම්පස් එකෙන්ම ස්කොල් දෙනවලු නේද? එහෙම දෙන රටවල් මොනවද?
කාටහරි මට මේ ගැන පොඩ්ඩක් මාව දැනුවත් කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්

Btw, Congratz. 
Campus eke igena ganna deta wadiya wenasak thiyenava.
e hinda site palayan. katta kaapan.
Charter eka ganna kaale aavama designing paththata yanna.

civil un site wala kana katten 1/10 witara ati eka. 