අමානුෂික රැග තිබ්බේ අවුරුදු 3 කට විතර උඩින්. දැන් බනින සීන් විතරයි. දැන රැග කියන වචනේ ඊ-ෆැක් එකෙන් නෑසෙන තරම්.
හා හා යකෝ වත්ත එහාපැත්තේ වෙන ටික මට කියන්වා . අනේ මචන් ප්ලීස් මට 27 ඔය විසිහතම එකම දේ දැක්කේ මිනිස්සු ඇවිල්ලා මයින් ෆක් කරපු උන් වෙලා එලියට යනවා. කොච්චර මයින්ඩ් වක් කියනවනම් බන් කොට කලිසමක් ගහල ගෙවල් පාරේ යන්න බෑ. ඔය ගිරව් දාල හද්ද ඩොටෙන් එන උන්ව ෆෝම් කරල උන්ගේ ඔලු කෑවම වෙනම සතෙක් බලාගන්න ඕනේ නම් ඇවිල්ලම බලපන්. ආ මේ යට ත්‍රෙඩ් එකත් කියවපන් පූතී
https://www.elakiri.com/forum/showthread.php?t=1722451&page=1

මෙහෙමයි මට ලොගිකල් පැත්තට වඩා ඩිසයිනින් පැත්ත දියුණුයි වගේ. CS වුණත් අවුලක් නෑ වගේ. ඩිසයිනින් හැකියාවක් තියෙනවා කිව්වේ ගෙවල් ඩිසයින් කරනවා වගේ ඒවා. සිවිල් කරලා 1ස්ට් ක්ලාස් එකක් දාලා Designing Office යන්න පුලුවන් කියලා කිව්වේ? එහෙම ගියොත් මොන වගේ රැකියාට කරන්න වෙන්නේ. සැලරි එහෙම කොහොමද?

