පේරා Engineering සිලෙක්ට් වෙලා

hkglpr

Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    දෙකම එපා. Electrical කරන්න. සිවිල් මැටීරියල් පට්ට කට්ට. CS පඳුරකට පයින් ගැහුවත් විසිවෙන තරමට බාල වෙලා. ස්ටාටින් සැලරි මොරටුව හොඳ උනාට CS වල පේරාට මොරටුව වගේ තැනක් නෑ. ඉස්සරහට Telecom Field එක දියුණු වෙනව. ඒකෙ කට්ට අඩුයි. සැලරි හෙඳයි. SLT Mobitel වගේ ජොබක් සෙට් කරගන්න විදියට ෆීල්ඩ් එක තෝරගනින්. Electrical හොඳයි. CIVIL MATERIAL CS CHEMICAL නම් එපා.Pere Starting CS Salary 55k වගේ. මොරටුවට තරම් තැනක් නෑ. ඇකෙඩමික් පැත්තෙන් යනවනම් පේරා ථමයි හොඳම තැන. වැඩිම ෆුල් Schol එන්නෙ පේරා. ඒකෙනුත් Chemical වලට ස්කොල් චාන්ස් වැඩියි. 2nd Upper දැම්මම ඇති. USA එකකට Toefel GRE කරල ලේසියෙන් යන්න පුළුවන්. ඒත් Indusrry යන්න බලන් ඉන්නවනම් Chemical එපා.

    Telecom field ekata nam enna hithanna epa machan. menna wenda !!!
    SLT salary ne, melo rahak ne. Mobitel yana eka lesi ne, Moratu gettak thiyenawa podiwata. Samahara awrudu wala Dialog gannawa. Ape awrudde oya eka company ekakin wath gaththe ne, vacancy thibune ne. Ita passe awrudu 2 pennahama oya ekakin wath ganne ne. Den anaathai. Ape batch eke godak ewun eka nisa SLT inne den.
    Etisalat bankrupt
    Hutch, Airtel, Lankabell gena kiyala wedak ne neh. Telecom tariff wedi karanne nethuwa me field eke inna unta goda yanna amarui. Lankawa loke aduma Telecom tariff thiyena ratak.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,749
    23,435
    113

    ehema newei machan...

    exam ekak tiyala results denawa..

    eeta passse apita kamathi fields walata apply karanna puluwan..

    hama dekadima wage demand eka wadi eka nikanma udata enawa. normally demand eka wadi biomed,electronic and telcom.,CS,Civil,electrical........ onna oya piliwelata..

    first 3 nam godak kalayak tisse ohomai . lesiyen wenas wenne na.

    mama nam oya thiyena piliwelin manne na degree eke quality eka.
    ehema nokarapu eke gonkama kiyala hitenawa dan.
    oya widiyen manina eka tamai hari.. :)

    ado mechanical mko bn?
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    Moratu CS degree තියෙන කෙනෙක්ට සාපේක්ෂව Pera Degree ගත්ත කෙනෙක්ට ලැබෙන සැලරියේ ලොකු වෙනසක් තියෙනවද?

    පැහැදිලිවම ඔව් බන්.
    starting salary එක නම් පැහැදිලිවම මෝරා වැඩියි
    පේරා COM කරපු එක ගැන නම් දුක් වෙනවා..
    ඒත් පේරා දෙවෙනියට හොඳ COM තමා
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,861
    4,249
    113
    දෙකම එපා. Electrical කරන්න. සිවිල් මැටීරියල් පට්ට කට්ට. CS පඳුරකට පයින් ගැහුවත් විසිවෙන තරමට බාල වෙලා. ස්ටාටින් සැලරි මොරටුව හොඳ උනාට CS වල පේරාට මොරටුව වගේ තැනක් නෑ. ඉස්සරහට Telecom Field එක දියුණු වෙනව. ඒකෙ කට්ට අඩුයි. සැලරි හෙඳයි. SLT Mobitel වගේ ජොබක් සෙට් කරගන්න විදියට ෆීල්ඩ් එක තෝරගනින්. Electrical හොඳයි. CIVIL MATERIAL CS CHEMICAL නම් එපා.Pere Starting CS Salary 55k වගේ. මොරටුවට තරම් තැනක් නෑ. ඇකෙඩමික් පැත්තෙන් යනවනම් පේරා ථමයි හොඳම තැන. වැඩිම ෆුල් Schol එන්නෙ පේරා. ඒකෙනුත් Chemical වලට ස්කොල් චාන්ස් වැඩියි. 2nd Upper දැම්මම ඇති. USA එකකට Toefel GRE කරල ලේසියෙන් යන්න පුළුවන්. ඒත් Indusrry යන්න බලන් ඉන්නවනම් Chemical එපා.

    Nodanna magul kiyawanna epa bn. Avg 90k wage hambenawa... Pera nm hoda civil. Elec out wena godak unta me parath job thibbe na
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    WTF??? uba meka sirawatama da kiwwe? stress katawa :rolleyes::no::no::no:

    me kiyanne degree kale ganada eeta passe life ekada?
    degree kale nam loku awlak na civil wala. but ithin ehemai kiyala wada wala aduwak nane ban. anith unta wagema time table ekak tibunane. samahara years wala katta wadiy. :oo: samahara ewai adui.

    individual private practise karanna kochchara qualification tiyenna onada ban. 1 st class aran msc,phd karapu ayata tamai ewa set wenne.

    anith tika nam hari..

    Charyer eka aran buulding design karana eka gana kiwwe
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    Ehema scene ekak na ban mora pera rank 2000 ganan unata 1st class gattoth cambrige unath set karaganna puluwan hoda gpa ekak ekka. Recognition kisi awlak naa world ranking awul unata. Hodama de mehe idan full gammen degree eka karala scholarahip aran hoda ekakata yana eka higher studies

    මචං ඔය කියනවා වගේ හොද කැම්පස් එකකට Higher Studies ගියා කියමුකෝ. එහෙම ගියපු එවුන්ගේ ජීවිත මොන වගේද? ගොඩක් එවුන් ලංකාවට ඇවිත් මෙහේ වැඩි ගණන් වලට ජොබ් කරනවද? එහෙම නැත්නම් එහේ මොන වගේ ජොබ්ද කරන්නේ?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    දෙකම එපා. Electrical කරන්න. සිවිල් මැටීරියල් පට්ට කට්ට. CS පඳුරකට පයින් ගැහුවත් විසිවෙන තරමට බාල වෙලා. ස්ටාටින් සැලරි මොරටුව හොඳ උනාට CS වල පේරාට මොරටුව වගේ තැනක් නෑ. ඉස්සරහට Telecom Field එක දියුණු වෙනව. ඒකෙ කට්ට අඩුයි. සැලරි හෙඳයි. SLT Mobitel වගේ ජොබක් සෙට් කරගන්න විදියට ෆීල්ඩ් එක තෝරගනින්. Electrical හොඳයි. CIVIL MATERIAL CS CHEMICAL නම් එපා.Pere Starting CS Salary 55k වගේ. මොරටුවට තරම් තැනක් නෑ. ඇකෙඩමික් පැත්තෙන් යනවනම් පේරා ථමයි හොඳම තැන. වැඩිම ෆුල් Schol එන්නෙ පේරා. ඒකෙනුත් Chemical වලට ස්කොල් චාන්ස් වැඩියි. 2nd Upper දැම්මම ඇති. USA එකකට Toefel GRE කරල ලේසියෙන් යන්න පුළුවන්. ඒත් Indusrry යන්න බලන් ඉන්නවනම් Chemical එපා.

    SLT Mobitel Dialog වගේ ඒවායේ Electrical/Electronics ඩිග්‍රී ගත්ත අයගේ Starting Salary කොහොමද? ඒවායේ ඊට පස්සේ යන්න පුලුවන් උසස්වීම් මොනවද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    පැහැදිලිවම ඔව් බන්.
    starting salary එක නම් පැහැදිලිවම මෝරා වැඩියි
    පේරා COM කරපු එක ගැන නම් දුක් වෙනවා..
    ඒත් පේරා දෙවෙනියට හොඳ COM තමා

    පේරා වල හොද GPA එකක් දැම්මත් මොරා එකෙක්ගේ ගානට එන්න බැරිද බං? මේ මොරටු යන අය ගැන ඉරිසියාවකින් කියනවා නෙවේ බං. හිතේ පොඩි චකිතයක් තියෙනවා. ඒකයි බං.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    WTF??? uba meka sirawatama da kiwwe? stress katawa :rolleyes::no::no::no:

    me kiyanne degree kale ganada eeta passe life ekada?
    degree kale nam loku awlak na civil wala. but ithin ehemai kiyala wada wala aduwak nane ban. anith unta wagema time table ekak tibunane. samahara years wala katta wadiy. :oo: samahara ewai adui.

    individual private practise karanna kochchara qualification tiyenna onada ban. 1 st class aran msc,phd karapu ayata tamai ewa set wenne.

    anith tika nam hari..

    අනේ බං බලං ගියාම කැම්පස් යන එකත් එපා වෙනවනේ. මෙහෙම කට්ටක් කාලා ඉගෙනගත්ත එකෙත් වැඩක් නෑ වගේ බං. ගොඩක් අය මේකේ කියලා තියෙන විදිහට පේරා CS එච්චර ගණන් ගන්නේ නෑ කියන කථාව ඇත්තක්ද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    Telecom field ekata nam enna hithanna epa machan. menna wenda !!!
    SLT salary ne, melo rahak ne. Mobitel yana eka lesi ne, Moratu gettak thiyenawa podiwata. Samahara awrudu wala Dialog gannawa. Ape awrudde oya eka company ekakin wath gaththe ne, vacancy thibune ne. Ita passe awrudu 2 pennahama oya ekakin wath ganne ne. Den anaathai. Ape batch eke godak ewun eka nisa SLT inne den.
    Etisalat bankrupt
    Hutch, Airtel, Lankabell gena kiyala wedak ne neh. Telecom tariff wedi karanne nethuwa me field eke inna unta goda yanna amarui. Lankawa loke aduma Telecom tariff thiyena ratak.

    ඔයත් පේරද මචං? එස් එල් ටී එකේ කීයක් විතර වගේ ගෙවනවද? Electronic/Electrical එකෙන් රට යන්න බැරිද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.

    ehema newei machan...

    exam ekak tiyala results denawa..

    eeta passse apita kamathi fields walata apply karanna puluwan..

    hama dekadima wage demand eka wadi eka nikanma udata enawa. normally demand eka wadi biomed,electronic and telcom.,CS,Civil,electrical........ onna oya piliwelata..

    first 3 nam godak kalayak tisse ohomai . lesiyen wenas wenne na.

    mama nam oya thiyena piliwelin manne na degree eke quality eka.
    ehema nokarapu eke gonkama kiyala hitenawa dan.
    oya widiyen manina eka tamai hari.. :)

    Civil කරලා Charter කරොත් ඔය තියනවා කියන කට්ට අඩුවෙන්නේ නැද්ද බං?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    Ape cs unta nikan takaa tikaa tukaa wage offer 5k withara enawa. 1.50 1.70 wage average. 2.60 ta offer uth awa samahara unta pickme wage ewayen. Apita thama anatha money :sorry:
    අඩෝ පේරා පාස් අවුට් වෙලා හොද ස්ටාටින් සැලරි ගන්න එවුන් දන්නේ නැද්ද බං?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    සිරා කතාව. පේරා ගොඩක් වෙලාවට අනිත් ෆීල්ඩ් වලට යන්න බැරි වුන අය තමයි Com කරන්නේ (මම මේ කියන්නේ හැමෝම නෙමෙයි, සහ හැම අවුරුද්දෙම නෙමෙයි). උඹ වැඩ්ඩෙක් නම් ඒක අදාල නෑ. හැබැයි ඉතින් ඒකට ආස නම් නොකර ඉන්නත් එපා.

    මොක කරත් හරියට ඉගෙන ගනින්. උඹ කැම්පස් යන්නේ ඉගෙන ගන්න, ඒකත් රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. ෆන් ගන්න, හැබැයි ඒක විතරක් කරන්න එපා. higher studies යන්න හිතන් ඉන්නවා නම් හොඳ රිසර්ච් එකක් කරපන්, පුළුවන් නම් paper එකක් වත් publish කරපන්. පේරා නම් උඹ වැඩ්ඩෙක් කියලා තේරෙනවා නම් ගොඩක් වෙලාවට උඹේ ඇඩ්වයිසර්ම schol එකක් සෙට් කරලා දෙයි.

    හැබැයි දැන් සිවිල් වලට වැඩිය උඩින් තියෙන්නේ කොම්. දැන් පිළිගැනීම වැඩිද දන්නේ නෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පේරා වල හොද GPA එකක් දැම්මත් මොරා එකෙක්ගේ ගානට එන්න බැරිද බං? මේ මොරටු යන අය ගැන ඉරිසියාවකින් කියනවා නෙවේ බං. හිතේ පොඩි චකිතයක් තියෙනවා. ඒකයි බං.

    Ba. Cs related degree wala

    1. Mora CSE / Mora electronic
    2. Mora IT
    3. UCSC

    Pera cs ahalakawath nane.1st class kjyala loku wenasak na job wala. Higher studies yanawanam thama oone
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    මොරටුවෙ නම් පලවෙනි අවුරුද්දෙ උගන්නලා එක්සෑම් එකක් තියලා ඒකෙ වැඩිම ලකුනු ටමා civil වලට දාන්නෙ ඊට පස්සෙ අඩුව්වෙන පිලිවෙලට අනිත් ඒවා . ඔහෙත් එහෙම නම් උබට පලවෙනි අවුරුද්දෙ හොදට මහන්සි වෙන්න වෙනවා.

    මොරටුවේ උඩින්ම තියෙන්නේ සිවිල් නෙවේ නේද?
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    issella campus eke 1st year honda marks dala karanna yana field eka balanna. koi field eketh PERA engineers lata salary hondai. Civil nam PERA wunta chance tikak wadi. government yanna puluwan nam CS wunta wada CIVIL wunta facilities wadi. vehicles, servantla, loans wage deval

    Electric wage kaloth CEB wage yanna puluwan. norochchol wage inna engekta 200K+ gevanawa.

    Electronic/Telecom nam Dialog, SLT wage set wenne puluwan. CS kalath yanna puluwan SLT and Dialog nam. CS wala software walata amatharawa embedded, Networking wage eva tiyenawa

    Production/Mechanical kalath awulak na. Garment field eke hondata gevanawa. Factory managers lage salary hondai.

    CS naraka na. honda company ekakata set wunoth PERA, MORATU kiyala balan na hondata gevanawa. habai godak welawata vehicles, servantala, home, wage facilities adui. eva apima karaganna ona.

    Scholarship nam first or second upper tiyenawanam hoyaganna puluwan
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.

    මොරටු වල ඇකඩමික් කැලැන්ඩරේ හැටියට සැප්තැම්බර් අග පටන් ගන්නෙ ප්‍රි ඇකඩමික්, ඇක්ඩමික් දෙසැම්බර් මුල පටන් ගනී ඒකෙ හැටියට, පේර වල 1ස්ට් ඉයර් එකේ 1ඉස් සෙම් එකේ එක්සෑම් මොරටු පේර දෙකම එකට පටන් ගත්තෙ ජූනි අග වගේ, පේර වල පලවෙනි එක්සෑම් එක තියල වැහුව කැම්පස්,
    ඒත් ජනවාරි වලට කලින් ගනී. ප්‍රි ඇකඩ්මෛක් එකනම් පේර වල කෙටි ඇති මොරටු එකට වඩා

    තෑන්ක්ස් :love: