පේරෙත ආත්මයක් එලවීම !!!!!
මචන් මම මෙව වල ඈත්ත නෑත්ත දන්නේ නෑහෑ.. යු ටුබ් එකෙ දෑකලයි උබලා එක්ක ශෙයර් කර ගන්න හිතුවෙ... රෙප් + දුන්නට කමක් නෑහෑ.. මෙවා බොරු කියල මගේ රෙප් කපන්න එහෙම එපා...

ෆිල්ම් එකක් බලනවා වගේ ආතල් එකේ ගෙදර අයත් එක්ක පැයක්ම බැලුව බන් .. පට්ට ආතල් බුතයෙක් නේ බන් .
මේවා ඇත්තටම බුතයෝ කියල විශ්වාස කරන එවුන් ඉන්නවද දන්නෑ.. හැබැයි මේක මානසික රෝගයක් 