පේෂල_ඉරාජ්ට කියපු දේ.
මේ දිනවල දැඩි කතාබහකට ලක් වූ පියුමි හංසමාලි රංගනයෙන් දායක වන ගීතය මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
එම ගීතය සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ බොහෝ ලෙස කතා බහකට ලක් වුණා.
ගීතය ප්රවීණ සංගීත වේදියෙකු වටා ගෙතුණු කතාවක් මුල් කර ගනිමින් නිර්මාණය කර ඇති අතර ගීතය මේ වන විටත් විශාල පිරිසක් නරඹා තිබෙනවා.
මේ ගීතයට විරුද්දව සමාජ ජාලා කළබමින් ඉරාජ් වීරරත්නගෙ සමීපම මිතුරකු වන පේෂල නිකුත් කල විඩියෝව මේ වනවිට කතාබහට ලක්වේලා