පේෂල_ඉරාජ්ට කියපු දේ.

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    පේෂල_ඉරාජ්ට කියපු දේ.

    මේ දිනවල දැඩි කතාබහකට ලක් වූ පියුමි හංසමාලි රංගනයෙන් දායක වන ගීතය මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

    එම ගීතය සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ බොහෝ ලෙස කතා බහකට ලක් වුණා.

    ගීතය ප්‍රවීණ සංගීත වේදියෙකු වටා ගෙතුණු කතාවක් මුල් කර ගනිමින් නිර්මාණය කර ඇති අතර ගීතය මේ වන විටත් විශාල පිරිසක් නරඹා තිබෙනවා.

    මේ ගීතයට විරුද්දව සමාජ ජාලා කළබමින් ඉරාජ් වීරරත්නගෙ සමීපම මිතුරකු වන පේෂල නිකුත් කල විඩියෝව මේ වනවිට කතාබහට ලක්වේලා



     
    • Like
    Reactions: hiphoprock

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    bump - when the views rates goes down... launch the next promoting step... - status sucess - already sharing on Social media... :lol:

    උඹලා ඇත්තටම මුගෙ Video වලට කැමති නැත්නම් මූ සම්බන්ද කිසිම Video එකක් බලන්න Share කරන්න එපා... හැම එක view එකක්ම ඌට දෙන රුකුලක්... :yes::yes:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Podi Silva - පොඩි සිල්වා;22279553 said:
    පිස්සුද බන් ඔය එක සෙට් එක
    ඔය මාකටින් එකක් තව
    අනේ උබලත් ඉතින්

    සිරාවටම බන්.. මුත් කරන්නේ ගොන් ආතල් දෙන එකමනේ :yes::growl:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Podi Silva - පොඩි සිල්වා;22279553 said:
    පිස්සුද බන් ඔය එක සෙට් එක
    ඔය මාකටින් එකක් තව
    අනේ උබලත් ඉතින්

    උඹ ගොනා වුනාට කියපු කතාව ඇත්ත. ඌ අරූට තව views අරන් දෙනවා. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;22279553 said:
    පිස්සුද බන් ඔය එක සෙට් එක
    ඔය මාකටින් එකක් තව
    අනේ උබලත් ඉතින්
    :lol::lol:
    සිරා මුන් එකටමනේ බං ඉන්නෙ..
    කොච්චර විශුවල් කලාද..
    හැබැයි ඔය ඉරාජ් එකට ඉන්න උන් කපනවා හිට් වේගෙන එද්දි..
    රනිඳුවට කලෙත් ඒකනේ..

     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මුට මේක video එකක් කරලා රටටම කියන්න ඕනි නැනේ බන්. යාලුවෝ නම් කතා කරලා කීව නම් හරි නේ. :eek::eek:
     
    සිරාවටම බන්.. මුත් කරන්නේ ගොන් ආතල් දෙන එකමනේ :yes::growl:

    :yes::yes:
    උඹ ගොනා වුනාට කියපු කතාව ඇත්ත. ඌ අරූට තව views අරන් දෙනවා. :yes:

    ගහපපය්ං කැරියට :angry::angry:

    උබට හිනා :angry::angry:
    :lol::lol:
    සිරා මුන් එකටමනේ බං ඉන්නෙ..
    කොච්චර විශුවල් කලාද..
    හැබැයි ඔය ඉරාජ් එකට ඉන්න උන් කපනවා හිට් වේගෙන එද්දි..
    රනිඳුවට කලෙත් ඒකනේ..


    :lol::rofl:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;22279553 said:
    පිස්සුද බන් ඔය එක සෙට් එක
    ඔය මාකටින් එකක් තව
    අනේ උබලත් ඉතින්


    වැඩක් නෑ බං කතා කරලා :D අපේ උන් අන්දවන්න ඕන නෑ.. රෙදි ටික පෙන්නුවම කපලා මහලා ඇදගෙන අහනවා ලස්සනද කියලා. ඉරාජ්ගේ එක එක විඩියෝ වලට උෟ යූස් කරන්නේ වෙනම marketing strategy එකක්.. මම කියන්නේ නෑ උෟ හරි කියලා. මොනව වුනත් උගේ මාකටින් නම් සුපිරියටම සුපිරි. ඔය පේන්නේ නැද්ද ඇන්දිලා ඉන්න හැටි :lol:


     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉරාජ් හොඳයි වික්ටර් හොඳායි.ඕකුන් ඔක්කොම එකයි බන්.එකෙක් තමන්ට වැඩිය දෙගුනයකටත් වැඩිය බාල දුව කියන්න පුලුවන් කෙල්ලෙක්ව බැඳල ආතල් ගන්නව අච්චර ලොකු ලමයිනුත් ඉන්දැද්දි.අනිත් එකා ඒක මාකට් කරල එක දාගන්න හදනව.......
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    avatar375343_235.gif
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    Podi Silva - පොඩි සිල්වා;22279553 said:
    පිස්සුද බන් ඔය එක සෙට් එක
    ඔය මාකටින් එකක් තව
    අනේ උබලත් ඉතින්

    මුන්ට තවම ඕවා තේරුම් ගන්න තරම් මොලයක් නෑ බන් :lol: