නෑ නිකමට හිතපංකො.. අවුරුදු 25 ට.. එක අවුරුද්දකට සින්දු 100 ගානෙ ලිව්වත්... සින්දු 2500ක් ලියවිලා..කියලා වැඩක් නෑ මචං. සෑහෙන පාඩුවක් අපේ රටට.
සමහරු කිව්වේ "සමනලයෙකුට වෙඩි තියලා මරලා" කියලයි.....

ඒවා අද කාලෙ තියෙන එක රැයින් ජනප්රිය වෙලා ඊලග සුමානෙ ආ එහෙම සින්දුවකුත් තිබුනද කියලා අහන මොඩ්ල් නෙවෙයි නේ..
පරම්පරා ගානක් මිනිස්සු රස විදින සින්දු...



අපොයි දෙවියනේ