පේ‍්‍රමදාස දේව ආත්මයක ඉපදිලාලු....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පේ‍්‍රමදාස දේව ආත්මයක ඉපදිලාලු....

    ජනපති ප්‍රේමදාස ප්‍රබල දේවත්වයකට පත්ව ඇති බව තහවුරුයි


    prem.jpg




    දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර මහතා කියයි.


    එසේ පවසන මහාචාර්යවරයා වැඩිදුරටත් පවසන්නේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා දැනට ප්‍රබල දේවාත්මයක් ලබා සිටින බව තමාට මෙම ගුප්ත ආධ්‍යාත්මික සන්නිවේදන ක්‍රමය තුළින් තහවුරුකරගැනීමට ලැබුණු බවකි. එහිදී මහාචාර්යවරයා මෙසේද කීය,“හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා පිළිබඳව තවමත් සමාජයේ විවිධ කතිකාවන් ඇති වී තිබෙනවා. ඒ සමහරක් කතිකාවන් මගින් එතුමන්ගේ චරිත ඝාතනය සිදුවන බවක් රහසක් නොවේ. එතුමා මිය යාමට ආසන්න දිනයක එනම් 1993 අප්‍රේල් 30 වෙනිදා කිරුළපන රැස්වීමක දී ඉල්ලා සිටියා 'අවශ්‍ය නම් මාව ඝාතනය කරන්න. නමුත් මගේ චරිතය ඝාතනය කරන්න එපා!' කියලා. ප්‍රභාකරන් එතුමා ශාරීරිකව ඝාතනය කළා වගේම අපේම ඇතැම් ජනකොටස් එතුමාගේ චරිතය ඝාතනය කළා; අදටත් ඝාතනය කරනවා." මහාචාර්යවරයා කීය.


    daya1-0.jpg



    daya1-1.jpg



    daya1-2.jpg






    daya1-4.jpg



    daya1-5.jpg



    අඩන්නද හිනාවෙන්නද කියල හිතාගන්න අමාරුයි නොවැ..... :confused:



     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර

    ටහිකෙන සමාජ විද්‍යා අධ්‍යනයක් ඒක ..!
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක ඇත්ත සිද්දියක්.....
    මටත් ෂොට් එක දාගත්තම දන්නා කියන කුරියා ගහපු උන් දෙයියෝ වගේ ජීවමාන වෙනවා... :yes:
     
    • Like
    Reactions: vito and ChoraKolla

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර

    ටහිකෙන සමාජ විද්‍යා අධ්‍යනයක් ඒක ..!


    එතුමාගේ මව්තුමෝ දිවංගත වෙලා දිව්‍යමය බලයක් දීල තියෙනවලු...
    මේ ටහිකෙන ප‍්‍රකාශය කරල තියෙන්නේ ඒ බලයෙන්ලු... :rofl:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අරු මෙහෙම කියලා නැද්ද දිවියලොකෙත් ගම්මුදා සන්කල්පය යටතෙ අලුතින් දිවිය ගම්මාන හදනවා කියලා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අරු මෙහෙම කියලා නැද්ද දිවියලොකෙත් ගම්මුදා සන්කල්පය යටතෙ අලුතින් දිවිය ගම්මාන හදනවා කියලා


    සජිතය හම්බන්තොට වේලෙනවා....
    දේව පියාට බැරිද දන්නේ නෑ රනිල්ගේ පුකට පයින් ගහල එලවල තනතුර පුත‍්‍ර රත්නයට දෙන්න..... :eek:
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර

    ටහිකෙන සමාජ විද්‍යා අධ්‍යනයක් ඒක ..!

    සමාජ විශ්ලේෂකයෝ :rofl: :rofl:

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අද උදේ ඌව පිස්සන් කොටුවෙන් අරන් ගිහින් නේද ? පැනලා ආව කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    88/89 කාලෙ වෙච්ච වැඩ දන්නවනෙ ඉතින්,බෝම්බයක් වැදිල ඔහොම සනිකව දිවිය ලෝකෙ ගියානම් ඒකත් මාරයි තමා.

    :rofl::rofl: අනේද කියන්නෙ..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඕක ඇත්ත සිද්දියක්.....
    මටත් ෂොට් එක දාගත්තම දන්නා කියන කුරියා ගහපු උන් දෙයියෝ වගේ ජීවමාන වෙනවා... :yes:

    :lol::lol::lol::lol::lol::lol:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,870
    113
    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර

    ටහිකෙන සමාජ විද්‍යා අධ්‍යනයක් ඒක ..!

    :yes::yes::yes:

    ඕක ඇත්ත සිද්දියක්.....
    මටත් ෂොට් එක දාගත්තම දන්නා කියන කුරියා ගහපු උන් දෙයියෝ වගේ ජීවමාන වෙනවා... :yes:

    :lol::lol::lol::lol:

    එතුමාගේ මව්තුමෝ දිවංගත වෙලා දිව්‍යමය බලයක් දීල තියෙනවලු...
    මේ ටහිකෙන ප‍්‍රකාශය කරල තියෙන්නේ ඒ බලයෙන්ලු... :rofl:

    :shocked::shocked::shocked::shocked:

    අද උදේ ඌව පිස්සන් කොටුවෙන් අරන් ගිහින් නේද ? පැනලා ආව කියලා
    :cool::cool::cool::cool:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යකෝ මුන් මිනි මරපු තාලෙට මු දෙයියෝ උනානම් ..අපි නිකන් තදම දෙවියෝ වෙයිනේ බන්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සාකෑස්ටික් කතාවක් වෙන්න ඇති බන්. නැත්නම් ඔච්චර දැන උගත් මහාචාර්ය කෙනෙක් ඔය වගේ කතාවක් කියයිද!! :eek:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    මොන කඩෙන්ද දන්නෑ මෙතුමාට මේ මහාචාර්ය උපාධිය දුන්නෙ :eek::eek::eek:
    සුවර් එකටම අර මර්වියගෙ ජාතියෙ එකක් වෙන්න ඇති :rolleyes::rolleyes::rolleyes::rolleyes: