පේ පෑල් බල්ලෝ

djarunagamage

Member
Dec 15, 2009
167
45
0
Till Earth
:growl::growl::growl:පේ පෑල් බල්ලෝ :growl::growl::growl::growl:

පේ පෑල් එක ඉන්න බල්ලෝ අද මගේ account එක මකල දාල අපි කොහ්චර මහන්සියෙන් හම්බු කලත් මේ හු..... පුතාල එකට කෙලිනවා:growl:. මුන් දන්නේ න මේක හොයන්න කොච්චර ගේමක් දෙන්න ඕනෙද කියල :baffled:
යාලුවනේ අපිට මේ වේ පුතාලට කොරන්න දෙයක් නැද්ද?? අම්මප මට නම් මරාගෙන මැරෙන්න තරම් තද වෙලා ඉන්නේ

මුන් ලස්සනට ගේම දීල කියනවා සල්ලි අපහු දෙන්නේ දවස් 180 කින් ලු
මම කෝල් කරලා මුන්ගේ අම්මලට ඇති වෙන්න වර්නන කොළ..(kadden:lol::growl:)
අඩෝ අදනේ දන්නේ බන් කත එක්ක හරි කතා කොරනවට වැඩ කුණුහරපෙන් දෙසනකොට enග්ලිෂ් පුළුවන් කියල..:lol::lol::sorry:
හිතට සිතුවිලි ගලාගෙන ගලාගෙන එනවා.:lol::frown:
කොහොම හරි අපි එkathu වුනොත් රටක් හැටියට පේ පෑල් ලංකාවට අප්ප්රෝවේ කරගන්න බැරි වෙන එකක් නෑ:cool::nerd:

මේ වගේ කෙල වුන කට්ටිය වගේම අලුත් අයත් අදහසක් දාල යන්න :oo::baffled::eek:


ඔබට ජය
මට දුක:(:(
 

killing machine

Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    sorry dot com thama, umbe keeyak hira unada? mahcan pay pal wala agreement eke thiyenawa unta puluwan kiyala dawas 180 thiya ganna puluwan kiyala salli. mageth £ 3200 hira wela thiyenne. lankawe salli walata laksha 6k withara
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    sorry dot com thama, umbe keeyak hira unada? mahcan pay pal wala agreement eke thiyenawa unta puluwan kiyala dawas 180 thiya ganna puluwan kiyala salli. mageth £ 3200 hira wela thiyenne. lankawe salli walata laksha 6k withara

    $ 783.14

    api kochchara amaruwenda ban salli hoyanne.. mun wage kaalakanni
    අප්පටසිරි මචෝ,,,,,,,,,,,,,
    පට්ට අපරදයක්නේ ඔය ගොල්ලන්ට වෙලා තියෙන්නේ...............


    000203F5.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mage story eka
    lost-it012.gif


    Paypal eken lankawata salli kelinama genna ganna ba.
    Onna ithin dann weda dala $5000k athin dala Buxsl kiyala bux site ekak patan gaththa. memberla lakshayak withara awa. Lassanata business ekak karagena yankota $750k ekka 1st paypal account eka limitwuna.
    passe 2nd payapl eka $1700+ k ekka limit wuna. etapasse Alerpay eka limit $7500k ekka limit una. site eka wahuawa mata scammer kiyala membersla thamath baninawa. Paypal alertpay nikan limit(block) karanne. mokekhari buruwek ubata wiruddawa dispute (complaint) ekak yawanna athi.


    Aiyo salli
    lost-it006.gif
     
    Last edited:
    කොහොම හරි කමක් නෑ රිලීස් කරපු ගමන් ඊබේ එකෙන් මොනවහරි ගෙන්නපන්. මෙහෙදී විකුණලා සල්ලි ගන්න බැරිය බන් පස්සේ.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ලා ලිමිට් වෙන්නෙ නැති වෙන්න මොකක්ද කරන්න ඕන?