

පේ පෑල් බල්ලෝ 



පේ පෑල් එක ඉන්න බල්ලෝ අද මගේ account එක මකල දාල අපි කොහ්චර මහන්සියෙන් හම්බු කලත් මේ හු..... පුතාල එකට කෙලිනවා
. මුන් දන්නේ න මේක හොයන්න කොච්චර ගේමක් දෙන්න ඕනෙද කියල 
යාලුවනේ අපිට මේ වේ පුතාලට කොරන්න දෙයක් නැද්ද?? අම්මප මට නම් මරාගෙන මැරෙන්න තරම් තද වෙලා ඉන්නේ
මුන් ලස්සනට ගේම දීල කියනවා සල්ලි අපහු දෙන්නේ දවස් 180 කින් ලු
මම කෝල් කරලා මුන්ගේ අම්මලට ඇති වෙන්න වර්නන කොළ..(kadden

)අඩෝ අදනේ දන්නේ බන් කත එක්ක හරි කතා කොරනවට වැඩ කුණුහරපෙන් දෙසනකොට enග්ලිෂ් පුළුවන් කියල..



හිතට සිතුවිලි ගලාගෙන ගලාගෙන එනවා.


කොහොම හරි අපි එkathu වුනොත් රටක් හැටියට පේ පෑල් ලංකාවට අප්ප්රෝවේ කරගන්න බැරි වෙන එකක් නෑ


මේ වගේ කෙල වුන කට්ටිය වගේම අලුත් අයත් අදහසක් දාල යන්න



ඔබට ජය
මට දුක


accounts 2k..

