මේකේ ඉන්න වැඩි හරියක් උන්ගෙ පේපැල් එකේ තවම ශතයක් වත් නැහැ! විත්ඩ්රෝ කරන්න කලින් හොඳ මනී අර්නින් ක්රම ටිකක් දැම්මා නම් හරී... මම ගොඩක් දන්නවා, ඒත් සිංහල ටයිප් කරන්න අමාරුයි
mageth HNB card ekak tiyenawa. eka paypal ekata link karanna gihin card eka reject una (code eka waradila 3 parak enter karala ) dan eka ayeth paypal link karaganna barida ?
Code 1 bank 1 enne , weradunoth aye danna beriwei , paypal 1 massage 1 daala balanna

paypal 1 contact karala wisthare kiyann ayeow mama code eka gaththe bank ekata call karala. but eka waradila ne.![]()