පේ පෑල් (PayPal) වලින් මුදල් ලංකාවට ගමුද?

AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    මේකේ ඉන්න වැඩි හරියක් උන්ගෙ පේපැල් එකේ තවම ශතයක් වත් නැහැ! විත්ඩ්‍රෝ කරන්න කලින් හොඳ මනී අර්නින් ක්‍රම ටිකක් දැම්මා නම් හරී... මම ගොඩක් දන්නවා, ඒත් සිංහල ටයිප් කරන්න අමාරුයි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේකේ ඉන්න වැඩි හරියක් උන්ගෙ පේපැල් එකේ තවම ශතයක් වත් නැහැ! විත්ඩ්‍රෝ කරන්න කලින් හොඳ මනී අර්නින් ක්‍රම ටිකක් දැම්මා නම් හරී... මම ගොඩක් දන්නවා, ඒත් සිංහල ටයිප් කරන්න අමාරුයි

    so use English
     
    Nov 29, 2011
    37
    3
    0
    mageth HNB card ekak tiyenawa. eka paypal ekata link karanna gihin card eka reject una (code eka waradila 3 parak enter karala ) dan eka ayeth paypal link karaganna barida ?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    mageth HNB card ekak tiyenawa. eka paypal ekata link karanna gihin card eka reject una (code eka waradila 3 parak enter karala ) dan eka ayeth paypal link karaganna barida ?

    Code 1 bank 1 enne , weradunoth aye danna beriwei , paypal 1 massage 1 daala balanna
     
    • Like
    Reactions: niko111

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    me krameta thamath Paypal money genna ganna puluwanda? Paypal account eka limit wenne kochcharak withdraw kerothda? weekly $100 withdraw keroth awulda?