Kiyak una da..? Model aeka mokuk da..? Yalu kohen da gaththe..?Man gaththa ZTE eke biththare wage eka. Tikak ganan. Habai signal adinawa niyameta. Battery 5-6 hours.
ZTE WD670. Brand new 6800k wage una. Dan masa 6k wage kalin. Gaththa thana nam mathaka na bn. FB ad ekak dakala gatte.Kiyak una da..? Model aeka mokuk da..? Yalu kohen da gaththe..?
Mobile ekata app eka dalaඑව්වට කොහොමද බන් පැය 3 time base packages activate කරගන්නේ.
number එකට app එක එකපාරක් වෙරිෆයි කරගත්තම හරි.එව්වට කොහොමද බන් පැය 3 time base packages activate කරගන්නේ.
Man gaththa ZTE eke biththare wage eka. Tikak ganan. Habai signal adinawa niyameta. Battery 5-6 hours.
ZTE WD670. Brand new 6800k wage una. Dan masa 6k wage kalin. Gaththa thana nam mathaka na bn. FB ad ekak dakala gatte.
ඔයිට අඩුවට හොයාගන්න නැද්ද බන්. 7000 ක් වෙද්දි ෆෝන් එකක් අරන් hotspot එකක් ගහගන්නත් පුලුවන්නෙ.මම පාවිච්චි කරන්නේ මේ රවුටර් එක. HUAWEI E586 (රු. 4,500/=). Barclays එකෙන්ම තමයි ගත්තේ. හැබැයි මේක 3G/HSPA+. Single charge එකකින් එක දිගට පැය 4 - 5 ක් විතර use කරන්න පුළුවන්. Standby time එක නම් පැය 8-10 විතර තියෙනවා. මම Hutch එකේ Cliq app එකෙන් 30 days unlimited package එක දාලා තමයි පාවිච්චි කරන්නේ.
4G pocket routers තියෙනවා. Telenet 4G MF960 (රු. 6,950/=), Jazz 4G Mobile MF673 (රු. 7,050/=).
ikman.lk එකේ පොඩ්ඩක් බලන්න. මීට වඩා අඩු ගණන් වලටත් හොයාගන්න පුළුවන් වෙයි.
ජය!!
Puthe aduwata gaththo eke qualiti eka genath balapan.ප්‍රීපේඩ් සිම් දාලා යූස් කරන්න පොකට් රවුටර් එකක් ගන්න ඕනෙ. අඩුවට ගන්න පුලුවන් එකක් රෙකම්න්ඩ් කරන්න දන්න කට්ටිය![]()
ඉතින් බන් 14ක් දීලා පොකට් රවුටර් එකක් ගන්නෙ ඇයි? Huawei budget phone එකක් අරන් hotspot ගහපන්කො. අවශ්‍ය වෙලාවකට අමතර ෆෝන් එකක් විදිහට use කරන්නත් පුලුවන්.Puthe aduwata gaththo eke qualiti eka genath balapan.
Mama Darazlagen gennagaththe, huawei ekak.
Tikakata kalin 8K wagelu.
Den 14K.
මචන් ඕක ඕනෙම network එකකට unlock කරපු එකක්ද ? මගේ ගාව HUAWEI එකක් තියෙනවා unlock කරගන්න බැරුව ඉන්නේ .මම පාවිච්චි කරන්නේ මේ රවුටර් එක. HUAWEI E586 (රු. 4,500/=). Barclays එකෙන්ම තමයි ගත්තේ. හැබැයි මේක 3G/HSPA+. Single charge එකකින් එක දිගට පැය 4 - 5 ක් විතර use කරන්න පුළුවන්. Standby time එක නම් පැය 8-10 විතර තියෙනවා. මම Hutch එකේ Cliq app එකෙන් 30 days unlimited package එක දාලා තමයි පාවිච්චි කරන්නේ.
4G pocket routers තියෙනවා. Telenet 4G MF960 (රු. 6,950/=), Jazz 4G Mobile MF673 (රු. 7,050/=).
ikman.lk එකේ පොඩ්ඩක් බලන්න. මීට වඩා අඩු ගණන් වලටත් හොයාගන්න පුළුවන් වෙයි.
ජය!!
Mehemane ban,ඉතින් බන් 14ක් දීලා පොකට් රවුටර් එකක් ගන්නෙ ඇයි? Huawei budget phone එකක් අරන් hotspot ගහපන්කො. අවශ්‍ය වෙලාවකට අමතර ෆෝන් එකක් විදිහට use කරන්නත් පුලුවන්.
සිග්නල් අදිනව වැඩිද මචන් පොකට් රවුටර් එකක ෆෝන් එකකට වඩා? එහෙම පැහැදිලි වෙනසක් තියෙනවද?Mehemane ban,
Pkt router ekak hadala thiyenne A specific task ekatane.
Oka fully aim karala eththe hoda signal reviving ekak aragana END device ekata hoda data-connectivity eka dennane.
Low cost phone ekaka especially DATA-signal reciving side eka (Ekko wifi hotspot vidiyata weda kirima) a abrand eke thiyana MID level /HI end phone ekaka wagema hodai kiyala kiyanna tikak amaruine.
Mokada 14K walata un keypad, touch display ekak wage anikuth components ehemath denna epAyi.
Mama kalin oya SIM eka (Dialog) SIM eka Wingle eke dagana unne.
Eka ekadigata gahalathibba nisada danne ne weda ne den(podi fan ekak ehema dala thibbe).
Weda karath switch wenawaa 3-4G athara.
Anika battery bkup ehemath eke nene.(powe bnk ghanna una)
Passe eka Tab ekata dagana hitiya (Samsung tab S 10 inch da mokakda. ), pahuweddi ekata signal pennanawa horai (wedipura 3.5G connectwenne).
Etapasse wena karanna deyak nethi nisai oka gaththe hadissiyen.
Kohomath mama Hutch ekakuth wifi dagana inne(passe thama dekke unge site eketh owa thiyanawa).
Mokada meheta 4G hodata thiyanawa.
Speed ekath hodai.
Ekak giyoth anika auto connect wenawane.