ගෙම්බන්ගෙ සද්දෙ මරුනෙ බං
මාලු දාන්නැතුව නිකං පොකුණක් හැදුවොත් ගෙම්බො එයිද බංමටත් ආසයි ගෙම්බො හදන්න
![]()
ගෙම්බෝ කෙසේවෙතත් උබට ඩෙංගු හැදිලා මැරෙන්නේ මදුරුවෝ බෝවෙලා 
Manel walata kola pata nethi wenawada bn

ඔවු මචං 100%sure.. මම හයිඩ්රිල්ලා දාලා තනිකරම කොළ පාට වුනා දිය සෙවෙල බැදිලා 
තාත්තා තමා ඔය නෙලුම් පැල සීන් එක කරේ
දිය සෙවෙල පවා නැති වෙලා දැන්.. නෙලුම්/ඕලු ඕනි එකක් හරි යනවා මචං
මතක ඇතුව මාළු පැටවූ ටිකක් දාහන්
දැන් ඔන්න ඔය photoඑකේ වගේ තමයි වතුර cristal වෙලා පේනවා 

මටත් ආසයි ගෙම්බො හදන්න 