පොටිදදා කපනව

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
Aluth liyanna patan genane kasun.... hondata kathawa pahadiliwa kiyala thiyanawa.. itin ayeth liyyannako mehe awilla... good work
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හොඳටම හොඳයි..නිර්මානශීලි අලුත් නවමු ආරකින් ලියැවුනු පද පෙලක්...

දිගටම ලියන්න..ඔය තියෙන නිසඟ කුසලතාවය තව තවත් ඔප මට්ට්ම් කර ගත හැකි වන්නේ එවිටය..

ඔබට ජය....
 
Oct 25, 2009
228
19
0
මගේ අදහස කිවාට අමනාප නොවේ කියා හිතනවා . .. ඔබේ නිර්මානයේ ගැබ් වී ඇති අර්ථය පැහැදිලියි . . නමුත් වචන ටිකක් කඨෝරයි . . ඔබට නිර්මානශීලීත්වයක් තිබෙන බව හොඳින්ම පැහැදිලි නිසා මීලඟ නිර්මාණයේදී වචන ගැන ටිකක් සැලකිලි මත් වුනොත් ගොඩාක් ලස්සන වේවී . ..
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
අපි ගෙදර තියෙන දෙයක් කාට හරි දෙද්දි ගොඩක් හිතනවා. ඇයි හිත දෙද්දිත් එහෙම හිතන්න බැරි.
නොහිතුවොත් මෙහෙම පසු තැවෙන්නම වෙනවා.
අපූරුයි සහො.