පොටි වෙනුවට

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ලී වලින් හදපු දොර ජනෙල් වල කුහර වහන්න මම මෙතෙක් භාවිතා කලේ බයින්ඩර් ගම් සහ ලී කුඩු එකට කවලම් කරල හදාගත්ත මිශ්‍රනයක්. මට දැන ගන්න ඕන ඊට වඩා හොද වෙනත් ක්‍රම තියෙනවද කියල? ගම් වර්ග එහෙම.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එපිෆික්ස් ගම් එක එක්ක ලීකුඩු කවලං කරානම් ගොඩක් හයියට තියනවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලී පොටි තියෙනවා.නැත්නම් කැට්ලොයි දාන්න පුලුවන්.

    ලී කුඩු වලට එපිෆික්ස් දාලා ගාන්න පුලුවන්.හැබැයි පොලිශ් හරි වෝටර්බේස් හරි කරනවනම් ලී කුඩුයි කිරිගමුයි කලවම් කරලා දාන්න.නැත්නම් ලී පොටි තියෙනවා එක එක ලීයට අනුව.එවා දාන්න.නැත්නම් පැච් එක දාපු තැන පේනවා.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    නැත්නම් ලී පොටි තියෙනවා එක එක ලීයට අනුව.එවා දාන්න.නැත්නම් පැච් එක දාපු තැන පේනවා.
    To me ,this is the best way.