ලී වලින් හදපු දොර ජනෙල් වල කුහර වහන්න මම මෙතෙක් භාවිතා කලේ බයින්ඩර් ගම් සහ ලී කුඩු එකට කවලම් කරල හදාගත්ත මිශ්රනයක්. මට දැන ගන්න ඕන ඊට වඩා හොද වෙනත් ක්රම තියෙනවද කියල? ගම් වර්ග එහෙම.