පොටි Help

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,643
    3,364
    113
    පොටි කියන්නේ ..ඒවාගෙන් හොදම එක මොකක්ද???sf skim coat ද ???

    20kg බෑග් එකක් කීයක් වෙනවද ???


    හාර්ඩ්වෙයාර් කරන කුකුලෙක් ඉන්නවනම් කියපන් කීයද ඕක හාර්ඩ්වෙයාර් එකට වැටෙන්නේ කියලා …
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    SF එක හොඳයි සහ ඒක ගොඩක් හයියට තියනවා
    එලියෙ තැන් වලට අනිවා ඒක යූස් කරන්න, මම නං ඇතුලටත් ඒක ගත්තෙ
    දැන් නං ගනං දන්නෙ නැහැ

    රෙපෙයාර් එකක් වගේ නං ඕව ගන්න ඕන නැතිවෙයි තියන එකක් අරගෙන කරන්න
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,643
    3,364
    113
    SF එක හොඳයි සහ ඒක ගොඩක් හයියට තියනවා
    එලියෙ තැන් වලට අනිවා ඒක යූස් කරන්න, මම නං ඇතුලටත් ඒක ගත්තෙ
    දැන් නං ගනං දන්නෙ නැහැ

    රෙපෙයාර් එකක් වගේ නං ඕව ගන්න ඕන නැතිවෙයි තියන එකක් අරගෙන කරන්න
    Oke interior and exterior kiyala dekak tinawa neda ganna:)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    Oke interior and exterior kiyala dekak tinawa neda ganna:)
    මම ගන්න දවස් වල මට මතක විදියට එහෙම තිබ්බෙ නෑ එක්කො මේ පැත්තෙ එහෙම දෙකක් නැහැ උන් එක්ස්ටීරියර් එක විතරක් විකිනුවද කොහෙද