මෙක තිබිල තියෙන්නෙ මාතර කබුරුපිටියේ... මොනා උනත් අලුත් අයිඩියා එකක්.එවෙලාවෙම ගහපු පොටො සුද්ද කරලා(ඉස්සර එහෙමනේ කියන්නේ) දුන්නා කියලලු කියන්නේ.
කපල් එක එක්ක අදාළ පවුලේ අය ඉන්න පොටෝ එක ඒ වෙලේම ගෙදර ගෙනියන්න දෙන්න පුළුවන්.