පොටො දන්සැල

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මෙක තිබිල තියෙන්නෙ මාතර කබුරුපිටියේ... මොනා උනත් අලුත් අයිඩියා එකක්.එවෙලාවෙම ගහපු පොටො සුද්ද කරලා(ඉස්සර එහෙමනේ කියන්නේ) දුන්නා කියලලු කියන්නේ.

    1532762015-4t.jpg





    1532762015-4t.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙඩින් එකක එහෙම කරා නං මරු :yes: කපල් එක එක්ක අදාළ පවුලේ අය ඉන්න පොටෝ එක ඒ වෙලේම ගෙදර ගෙනියන්න දෙන්න පුළුවන්.