පොටෝශූට් එක

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    sadamolbuwagen aluth wedak

    FB-IMG-1575978023809.jpg

    FB-IMG-1575978026606.jpg

    FB-IMG-1575978029644.jpg

    FB-IMG-1575978032362.jpg

    FB-IMG-1575978035414.jpg

    FB-IMG-1575978038079.jpg

    FB-IMG-1575978044350.jpg

    FB-IMG-1575978047089.jpg

    FB-IMG-1575978049899.jpg

    FB-IMG-1575978052451.jpg

    FB-IMG-1575978055164.jpg

    කනකොට මතක්වෙලා උගුරට එනව:baffled::baffled::angry:

    • Like
    Reactions: cbandara47

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැම තැනම ස්ත්‍රී ලිංගිකත්වය විතරක් දකින්න ලැබෙන සමාජයක මේ වගේ ත්‍රෙඩ් එකක් දාල ලිංගිකත්වය බැලන්ස් කිරීම ගැන ත්‍රෙඩ් එක දාපු කෙනාට එලකිරියෙ අපි හැමෝම කෘතවේදී වෙන්න ඕනෙ :yes: මෙවන් පින්තූර මහපාරේ තඩි බෝඩ් වලත් දකින්න ලැබෙන දිනය ලඟදීම උදාවේවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හැම තැනම ස්ත්‍රී ලිංගිකත්වය විතරක් දකින්න ලැබෙන සමාජයක මේ වගේ ත්‍රෙඩ් එකක් දාල ලිංගිකත්වය බැලන්ස් කිරීම ගැන ත්‍රෙඩ් එක දාපු කෙනාට එලකිරියෙ අපි හැමෝම කෘතවේදී වෙන්න ඕනෙ :yes: මෙවන් පින්තූර මහපාරේ තඩි බෝඩ් වලත් දකින්න ලැබෙන දිනය ලඟදීම උදාවේවා

    ආසයි නේද
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හැම තැනම ස්ත්‍රී ලිංගිකත්වය විතරක් දකින්න ලැබෙන සමාජයක මේ වගේ ත්‍රෙඩ් එකක් දාල ලිංගිකත්වය බැලන්ස් කිරීම ගැන ත්‍රෙඩ් එක දාපු කෙනාට එලකිරියෙ අපි හැමෝම කෘතවේදී වෙන්න ඕනෙ :yes: මෙවන් පින්තූර මහපාරේ තඩි බෝඩ් වලත් දකින්න ලැබෙන දිනය ලඟදීම උදාවේවා
    ජෙන්ඩර් මගුලක් නෙමෙහ් බ0 උන් ඔවා කරන්නෙහ් පබ්ලිසිටි එකට ...
    තනිකර විව්ස් වලටහ් කරනහ් එකක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආසයි නේද

    නෑ
    සමතැන ලැබෙන්න ඕනෙ. හැම ඇඩ් එකකටම ස්ත්‍රී ලිංගිකත්වය යොදානග්නනව ඒත් පුරුශ ලිංගිකත්වය කියල දෙයක් තියෙනව කියලවත් සලකන්නෑ. මේ අසමානාත්මතාවය නැති වෙන්න ඕනෙ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    owata ithin epa kiyanna behe ban.
    LGBT coomunity ekak innawane. Minissu asa dewal epa dewal thiyenawa.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජෙන්ඩර් මගුලක් නෙමෙහ් බ0 උන් ඔවා කරන්නෙහ් පබ්ලිසිටි එකට ...
    තනිකර විව්ස් වලටහ් කරනහ් එකක්

    මං කිව්වෙ ගෑණු අයගෙ මේ වගේ photoshoot වෙන ප්‍රමාණෙ පිරිමි අයගෙ මේ වගේ photoshoot ප්‍රමාණෙට වඩා සෑහෙන්න වැඩියි. පාරෙ ඇවිද්දත් හැම තැනම තියෙන්නෙ අඩනිරුවත් කාන්තා රූප විතරයි. දෙකම බැලන්ස් වෙන්න ඕනෙ. වෙලඳ ප්‍රචාරණයට නිරුවත පාවිච්චි කරනවනං කාන්තා පිරිමි බේදයක් නැතුව දෙකම සම විදිහට යොදාගන්න ඕනෙ කියල මම කියන්නෙ