පොටෝශූට් එක

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මං කිව්වෙ ගෑණු අයගෙ මේ වගේ photoshoot වෙන ප්‍රමාණෙ පිරිමි අයගෙ මේ වගේ photoshoot ප්‍රමාණෙට වඩා සෑහෙන්න වැඩියි. පාරෙ ඇවිද්දත් හැම තැනම තියෙන්නෙ අඩනිරුවත් කාන්තා රූප විතරයි. දෙකම බැලන්ස් වෙන්න ඕනෙ. වෙලඳ ප්‍රචාරණයට නිරුවත පාවිච්චි කරනවනං කාන්තා පිරිමි බේදයක් නැතුව දෙකම සම විදිහට යොදාගන්න ඕනෙ කියල මම කියන්නෙ

    පිරිමි අයගෙ මේ වගේ photoshoot ඕනෙද? :baffled:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    මං කිව්වෙ ගෑණු අයගෙ මේ වගේ photoshoot වෙන ප්‍රමාණෙ පිරිමි අයගෙ මේ වගේ photoshoot ප්‍රමාණෙට වඩා සෑහෙන්න වැඩියි. පාරෙ ඇවිද්දත් හැම තැනම තියෙන්නෙ අඩනිරුවත් කාන්තා රූප විතරයි. දෙකම බැලන්ස් වෙන්න ඕනෙ. වෙලඳ ප්‍රචාරණයට නිරුවත පාවිච්චි කරනවනං කාන්තා පිරිමි බේදයක් නැතුව දෙකම සම විදිහට යොදාගන්න ඕනෙ කියල මම කියන්නෙ

    meka ithin obvious deyakne ban.
    Kantha, Pirimi athi, Kanthawa thama lassana pennanne. Ithin ewage dewal walata wadipura ganne kanthawa thama.
    Porn wala unath gender neutral category wala 90%k ma focus karanne kellawane.
    Anika loku female prostitutes la wadith male prostitutes la aduth ekane
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    මං කිව්වෙ ගෑණු අයගෙ මේ වගේ photoshoot වෙන ප්‍රමාණෙ පිරිමි අයගෙ මේ වගේ photoshoot ප්‍රමාණෙට වඩා සෑහෙන්න වැඩියි. පාරෙ ඇවිද්දත් හැම තැනම තියෙන්නෙ අඩනිරුවත් කාන්තා රූප විතරයි. දෙකම බැලන්ස් වෙන්න ඕනෙ. වෙලඳ ප්‍රචාරණයට නිරුවත පාවිච්චි කරනවනං කාන්තා පිරිමි බේදයක් නැතුව දෙකම සම විදිහට යොදාගන්න ඕනෙ කියල මම කියන්නෙ

    ගෑනියෙක් පොටොගහන විදියක් තියෙනව
    පිරිමියෙක් පොටො ගහන විදියක් තියෙනව

    මේක දෙකටම නැති පොන්න ශූට් එකක්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    කාන්තා නිරුවත කියන්නහ් සුන්දරත්වයක් තියෙනහ් එකක් නෙහ් බ0
    ෆිල්ම් වල උනත් බලපන් ෆුල් නෙකඩ් කෙල්ලෙක් හිටියත් කොල්ලෙක් පයිය එලිය දාගෙනහ් ඉන්න එව්වා නැහ්
    අනිත් එකහ් පොන්නයා උනත් ප්හොටො ගහන්න විදිහක් තියෙනවා
    මොකක්ද බ0 ජනෙලෙන් පුක එලිය්ට දාගෙනහ් වගේ ගහනහ් ෆොටො වල තියෙන ආර්ට් එක ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :oo:

    ithin kanthawanta pirimi niruwatha sundara athi,,, :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෑනියෙක් පොටොගහන විදියක් තියෙනව
    පිරිමියෙක් පොටො ගහන විදියක් තියෙනව

    මේක දෙකටම නැති පොන්න ශූට් එකක්

    කාන්තා නිරුවත කියන්නහ් සුන්දරත්වයක් තියෙනහ් එකක් නෙහ් බ0
    ෆිල්ම් වල උනත් බලපන් ෆුල් නෙකඩ් කෙල්ලෙක් හිටියත් කොල්ලෙක් පයිය එලිය දාගෙනහ් ඉන්න එව්වා නැහ්

    ඒ ගෑණු අයගෙ මේ වගේ photoshoot සුන්දරයි වගේ පේන්නෙ උඹල heterosexual නිසානෙ. bisexual හරි homo හරි උන්ට මේකත් සුන්දරයි.

    ෆිල්ම් වල ෆුල් naked කෙල්ලො හිටියට පයිය එලිය දාගෙනහ් ඉන්න කොල්ලො නැති එක අවුලක් වගේ දැනෙන්නැද්ද ? ඇයි නිරුවත අවශ්‍ය නං ගෑනු අයව විතරක්ම පාවිච්චි කරන්නෙ ? දෙකම බැලන්ස් වෙන්න ඕනෙ නැද්ද ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :oo:

    ithin kanthawanta pirimi niruwatha sundara athi,,, :baffled:
    නැහ් බ0 කාන්තාව ආකර්ශනය වෙන්නෙහ් අහවල් එකට වඩා වෙන දෙවල් වලින්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඒ ගෑණු අයගෙ මේ වගේ photoshoot සුන්දරයි වගේ පේන්නෙ උඹල heterosexual නිසානෙ. bisexual හරි homo හරි උන්ට මේකත් සුන්දරයි.

    ෆිල්ම් වල ෆුල් naked කෙල්ලො හිටියට පයිය එලිය දාගෙනහ් ඉන්න කොල්ලො නැති එක අවුලක් වගේ දැනෙන්නැද්ද ? ඇයි නිරුවත අවශ්‍ය නං ගෑනු අයව විතරක්ම පාවිච්චි කරන්නෙ ? දෙකම බැලන්ස් වෙන්න ඕනෙ නැද්ද ?

    අනිත් එකහ් පොන්නයා උනත් ප්හොටො ගහන්න විදිහක් තියෙනවා
    මොකක්ද බ0 ජනෙලෙන් පුක එලිය්ට දාගෙනහ් වගේ ගහනහ් ෆොටො වල තියෙන ආර්ට් එක ?
    ? :rolleyes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔය පොන්සියෝ ටිකක් වේ^යේ ටිකයි ටික්ටොක් කරන හැත්ත
    ගන්න දෙයක් නෑ
    මම ටික්ටොක් අන්ස්ටෝල් කලේ ඔය මල් පොන්සියන්ට ඩේටා පුච්චන එක අපාරධයක් නිසාමයි
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔය පොන්සියෝ ටිකක් වේ^යේ ටිකයි ටික්ටොක් කරන හැත්ත
    ගන්න දෙයක් නෑ
    මම ටික්ටොක් අන්ස්ටෝල් කලේ ඔය මල් පොන්සියන්ට ඩේටා පුච්චන එක අපාරධයක් නිසාමයි
    සිරාවටහ් බ0 ටික්ටොක් දාගෙන හිටියා ජොක් කැලි ටිකක් බලන්නහ්
    මැද්දෙන් මුන් පුකවල් දික් කරගෙනහ් ඉන්න එවා දැකාලා එවත් එපා උනාහ්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැහ් බ0 කාන්තාව ආකර්ශනය වෙන්නෙහ් අහවල් එකට වඩා වෙන දෙවල් වලින්

    ewa boru katha bn...

    ganu decent kiyala pennanna christian forces mulika wela karapu propaganda ekak...c:yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔය විදිහට කෙල්ලෙක් පොටෝ ගැහුව නං ඔහොම කියන්නෑනෙ
    පටල ගන්නහ් එපා බ0 කෙල්ලෙක් උනත් ඔය වගෙ පොස් එකකට ෆොටො ගහන්නෙහ්
    බැඩ් පබ්ලිසිටි + ඇටෙන්ශන් එක ගන්න ... එවයේ කිසිම ආර්ට් එකක් නැහ්
    උගේ තියෙන්නෙහ් ඇටෙන්ශන් එක ගන්නහ් හදපු පොස් ටිකක්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ewa boru katha bn...

    ganu decent kiyala pennanna christian forces mulika wela karapu propaganda ekak...c:yes:
    Naked Attraction බලපන්
    Biologically / Scientifically එක්ස්ප්ලෙන් කරනවා ඇට්ට්‍රැක්ශන් එකහ් වෙන හැටි මොන කෙමිකල් වලින්ද වෙනස් වෙන්නෙහ් කියලා
    නෙකඩ් කෙල්ලො හිටියට එකේ දෙන ෆැක්ට්ස් සය්ස්ටිෆිකලි පෘවන්
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එක පාරට මන් දැක්කේ කෙල්ලෙක් වගේ, හරියට බලද්දී දැක්කේ කොල්ලෙක් කියලා. chatr බන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Naked Attraction බලපන්
    Biologically / Scientifically එක්ස්ප්ලෙන් කරනවා ඇට්ට්‍රැක්ශන් එකහ් වෙන හැටි මොන කෙමිකල් වලින්ද වෙනස් වෙන්නෙහ් කියලා
    නෙකඩ් කෙල්ලො හිටියට එකේ දෙන ෆැක්ට්ස් සය්ස්ටිෆිකලි පෘවන්

    oya okkoma western propaganda bn...

    piriminge heluwa dakinna ganuth asai...:yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ane manda ban matanam pissuwage meka balala, anika coment tika kiyawala thawa pissu.

    samahara ponsiyo atharinnema naha mun tika market karnannamai hadanne.
     
    • Like
    Reactions: powersport