මං කිව්වෙ ගෑණු අයගෙ මේ වගේ photoshoot වෙන ප්‍රමාණෙ පිරිමි අයගෙ මේ වගේ photoshoot ප්‍රමාණෙට වඩා සෑහෙන්න වැඩියි. පාරෙ ඇවිද්දත් හැම තැනම තියෙන්නෙ අඩනිරුවත් කාන්තා රූප විතරයි. දෙකම බැලන්ස් වෙන්න ඕනෙ. වෙලඳ ප්‍රචාරණයට නිරුවත පාවිච්චි කරනවනං කාන්තා පිරිමි බේදයක් නැතුව දෙකම සම විදිහට යොදාගන්න ඕනෙ කියල මම කියන්නෙ
පිරිමි අයගෙ මේ වගේ photoshoot ඕනෙද?



