+9
Thnx machan tool ekak nadda kelinma ps wala type karanna puluwan
Unicode කැමති ෆොන්ට් එකකට කන්වර්ට් කරලා පේස්ට් කරනවා PS වල.පැන්සල kiyala software ekak athi eka use karapan
keyborad eka purudu weyan, nathnam keymap use karapan. singlish case nam dan neha. try karalath neha. ehema purudu wela wedakuth neha.
මං නම් කරන්නේ පෙත්තප්පු එකේ Google IME ටයිප් කරලා කන්වර්ට් කරනවාUnicode කැමති ෆොන්ට් එකකට කන්වර්ට් කරලා පේස්ට් කරනවා PS වල.