පොටෝෂොප් සිංහල ටයිපින් අව්ලක්

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    පොටෝෂොප් සිංහල ටයිපින් අව්ලක්

    මචන්ලා ෆොටෝෂොප් වල ගුගල් ඉන්පුට් ටුල් වලින් සිංග්ලිෂ් විදියට ටයිප් කරලා එන්ටර් කරම මෙහෙම වෙනස් වෙන්නේ ඇයි .මට සිංග්ලිෂ් විදියට තමයි වැඩේ කරගන්න ඕන මචන්ලා දන්නා කෙනෙක් උදව් කරන්න

    7lyXWin.jpg
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    පැන්සල kiyala software ekak athi eka use karapan
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,326
    5,433
    113
    Panadura
    මං නම් කරන්නේ පෙත්තප්පු එකේ Google IME ටයිප් කරලා කන්වර්ට් කරනවා:yes: Unicode කැමති ෆොන්ට් එකකට කන්වර්ට් කරලා පේස්ට් කරනවා PS වල.
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මං නම් කරන්නේ පෙත්තප්පු එකේ Google IME ටයිප් කරලා කන්වර්ට් කරනවා:yes: Unicode කැමති ෆොන්ට් එකකට කන්වර්ට් කරලා පේස්ට් කරනවා PS වල.

    karana widiya podak kiyapanko