මෙන්න මේ චේ කියන ස්ටුඩියෝ ගහල තියෙන පටෝ වල කොලිටියට පොටෝ ටිකක් ගහගන්න ඕන. පෝට්‍රෙට් ටිකක්. මම ඔහොම පොටෝ ගහන එකෙක් සෑහෙන්න හොයලා හොයලා අන්තිමේ ළඟ පාතින් එකීක් හොයාගත්ත. මොකෝ නුගේගොඩ යන්නෙයි ඕකක් ගහගන්න.
වැඩේ කියන්නේ ඌ කියනවා ඔය චේ එකේ ගහලා තියෙන කොලිටිය කිසිම කොලිටියක් නෙමෙයිලු. ඒක මහලොකු දෙයක් නෙමෙයිලු. ඒ වුනාට මට ඒකෙ එක පැත්තක් අඳුරු කරලා හෙනම සොෆ්ට් ටච් එකක් දීල තියෙන වගේ පෙනෙද්දී අමුතු වයිබ් එකක් එනවා. ඌ ගහපු පොටෝ ටිකකුත් එව්වා. හැබැයි එව්වයේ තියෙන්නේ වෝම් කලර් එකක්. කලර්ස් වැඩියි. හැම පැත්තෙන්ම ලයිට් එක වදිනවා.
පොටෝ ටික ගහන එකේ පර්පස් එක බුකියේ ප්‍රොෆයිල් පික් එකට එකක් දාගන්නයි මගුලක් සෙට් වුනොත් යවන්න පොටෝ ටිකක් ගහගන්නයි තමා ප්‍රධානම දේ.
මේ තියෙන්නේ චේ එකේ ගහල තියෙන පොටෝ ටික
මේ තියෙන්නේ මම හොයාගත්ත ඩයල් එක ගහපුවා. ඌ තමා වායෝලගේ ඔෆීෂියල් ෆොටෝග්ග්‍රැෆර්
මොනවද බොලාගේ ඔපීනියන් මේ සම්බන්ධව?