පොටෝ ගහන උන්, පොටෝ ස්ටුඩියෝ කරන උන් පොඩ්ඩක් වරෙන්කො..

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    lights wedi karala ISO adu karama puluwan neda ohoma ganna.

    kalin 12 pro max eke mage videos walata hodata background eka black eken gaththa, 15 pro max ekata maru unath hari eka awul eke aduma ISO level eka 55 :sorry: ethakota full black newei raven black color ekak enne
     
    • Wow
    Reactions: Heshan Daminda

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    හරි බන්. දවසම දාගෙන ගියත් බස් වල දුවිලි වැදී වැදී දාඩිය දාගෙන ගිහිල්ල ඔතන පොටෝ ගහතහැකිද. බයික්කේ ගියත් එහෙමනේ. පික්මී එකක් දාගෙන ගියොත් තව 10,000ක් විතර යයි. එතකොට පොටෝ ගහන්න 20,000ක් විතර ගිහින්, 😣
    අනේ බන් බස්වල ගියා කියල එහෙම මොකුත් වෙන් නෑ යමන් බස් එක්ක.. ගිහින් එතනින් මූණ ටිකක් හෝදගනින් facewash එකක් අරන් යමන් ඕන්නම්. උබට දාඩියනම් ඒ ලග පොඩ්ඩක් AC තියන දිහාක ගිහින් ඉඳල යමන්. බැරිමනම් ඉතින් කර් එක්ක යමන් යලුවෙක්ගෙ හරි .
     
    • Sad
    Reactions: Heshan Daminda

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,136
    1,614
    113
    matat Linkdln ekata daganna hoda ekak dekak ganna ona ban. danata thiyena eka hari madi wage kiyala hithenawa. CHE eke kiyada machan photo ekakata?
     
    • Wow
    Reactions: Heshan Daminda

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    තැන මාරු කරලා නේ, කලින් කිරුළපන තිබ්බේ. CHE එකට ගිහින් ගත්තනන් ඉවරයි. changing room එකක් තිබ්බා කලින් තැනනන්. අලුත් තැනත් ඇති.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    ෆොටෝ ස්ටූඩියෝ එකක් නම් නෑ, ෆිල්ම් ස්ටූඩියෝ එකක් නම් කරනවා හොලිවුඩ්වල. 😌
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    ලගම ස්ටුඩියො එකට පලයන් හෙසාන්
    they will do the job




    මමත් පොටොග්‍රැපි තමයි කරන්නෙ
    කැමති නන් ගහල දෙන්නන්, ඩිස්කවුන්ට් එහෙකුත් දාල :eek:

    ඔච්චර ලගට එන්න ඔනෙත් නැ මට දුර ඉදන් ගැහුවෑකි
    සාම්පල් ඔන නන් 'Biodiversity of SriLanka' කියල EK search කරන්න
    800 mm ලෙන්ස් එකකුත් අරන් කළුතර බෝධිය ගාවට ගියානම් ගන්න තිබ්බා ඔය වගේම පොටෝ එකක් හෙශාන්ගේ. එකම අවුල අනිත් පැත්තේන් පේන ගල් බෝතලේ.

    සාම්පල් එකක් අරන් යන්න ලඟ හොඳ තැනකට. උන් කරලා දෙයි.
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    @Heshan Daminda :angry: :angry:

    461217913_10161899841573665_6348881359959266018_n.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් ඔයාලට සුපිරි on location Photoshoot කරගන්න ඕනෙනම් මට කියන්න මම සුපිරියටම කරල දෙන්නම්. මගේ Instagram එක බලන්න Sample Shootsවලට
     
    • Wow
    Reactions: Heshan Daminda