පොටෝ ගහන උන්, පොටෝ ස්ටුඩියෝ කරන උන් පොඩ්ඩක් වරෙන්කො..

Gingy

Well-known member
  • Oct 23, 2023
    4,660
    8,556
    113
    උඹට පොරටෝක් දුන්න එකාගෙ නම් වැඩ අවුල්. හෙණ අපිලිවෙලයි, කලර් අවුල්, කැමර් එකත් කොලිටි නැද්ද මන්දා. ස්ටේජ් වල ලයිට් එක්ක ගහනව වගේ නෙමෙයි පෝට්රේට්. වායො ලගෙ පොටෞඔ ගත්ත කියල ඌ හැම එකම දන්න එකා වෙන්නෑනෙ, හලපන් පකයව ඔය ෆීල්ඩ් එකේ කටින් පුටින් ල තමයි ඉන්නෙ, ඔටෝ දාලා හතර අතේ වනලා හරියන එක ලයිට් රූම් දාන
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,830
    1
    95,319
    113
    32
    Kalutara

    මේ තියෙන්නේ උගේ තව ෆොටෝස්.

    c5F2EqR.jpeg

    wc6bXHV.jpeg

    හැබැයි මට ඕන විදිහට එකෙක් ෆොටෝ ගහලා තිබ්බා එකෙක් උගේ වත්ත පල්ලෙහා. මේකට ගැහුවේ strobe light එකක් කිව්වා. මෙන්න මේක තමා මටෝ න කොලිටිය.

    MCyrhXO.png

    ZWhxuHp.jpeg
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    4,660
    8,556
    113
    මේ තියෙන්නේ උගේ තව ෆොටෝස්.

    c5F2EqR.jpeg

    wc6bXHV.jpeg

    හැබැයි මට ඕන විදිහට එකෙක් ෆොටෝ ගහලා තිබ්බා එකෙක් උගේ වත්ත පල්ලෙහා. මේකට ගැහුවේ strobe light එකක් කිව්වා. මෙන්න මේක තමා මටෝ න කොලිටිය.

    MCyrhXO.png

    ZWhxuHp.jpeg
    touchup awul ban
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,830
    1
    95,319
    113
    32
    Kalutara
    ඔබතුමා Photoshop lighroom දන්නවානෙ, එවයින් ගොඩ දාගන්න බැරිද :unsure:
    බෑ බන් හරි හමන් ලයිටින් නැතුව.

    me porawa contact karala ahapan ela waddek thamai. :yes:
    https://web.facebook.com/KasunRanamuka
    ඌ පන්නිපිටියෙනේ.

    උඹේ තට්ටේ නිසා කොහොම ෆොටෝ ගත්තත් කැතයි.
    කැප් එක දාලා ගහන්නේ තට්ටේ වැහෙන්න.. 😎
    ------ Post added on Sep 24, 2024 at 6:20 PM
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,931
    113
    Nugegoda
    බෑ බන් හරි හමන් ලයිටින් නැතුව.

    ඌ පන්නිපිටියෙනේ.

    කැප් එක දාලා ගහන්නේ තට්ටේ වැහෙන්න.. 😎
    ------ Post added on Sep 24, 2024 at 6:20 PM
    දුර වැඩිද? පොර තමයි රාජ ජ්ජුවලර්ස් එකේ පින්තූර ගත්තෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    8,025
    7,548
    113
    🤍
    Oka 4n ekenuth gahanna puluwan bn. Man oya wage 4to ekak mage 4n eken manma gaththa. Kaamare light eka off karala table lamp eka damma ange paththakata wadina widihata. Poddak colours hadala gaththama gathiyata awa eka.
    Gahanna puluwan e widiyata kamare light off karala , table lamp ekak dala athe
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,830
    1
    95,319
    113
    32
    Kalutara
    ithin wenama dawasak daan yaman..
    හරි බන්. දවසම දාගෙන ගියත් බස් වල දුවිලි වැදී වැදී දාඩිය දාගෙන ගිහිල්ල ඔතන පොටෝ ගහතහැකිද. බයික්කේ ගියත් එහෙමනේ. පික්මී එකක් දාගෙන ගියොත් තව 10,000ක් විතර යයි. එතකොට පොටෝ ගහන්න 20,000ක් විතර ගිහින්, 😣
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    4,845
    1
    4,683
    113
    Sin-tertainment Den
    Ado umba seriously gemata bokkemma bahala wage

    හරි බන්. දවසම දාගෙන ගියත් බස් වල දුවිලි වැදී වැදී දාඩිය දාගෙන ගිහිල්ල ඔතන පොටෝ ගහතහැකිද. බයික්කේ ගියත් එහෙමනේ. පික්මී එකක් දාගෙන ගියොත් තව 10,000ක් විතර යයි. එතකොට පොටෝ ගහන්න 20,000ක් විතර ගිහින්, 😣
    Bus eke gihilla.room ekak rent ekata ganin studio eka kittuwa
    ------ Post added on Sep 24, 2024 at 6:37 PM
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,088
    6,628
    113
    කොහෙ හරි කනත්තක
    Gahanna puluwan e widiyata kamare light off karala , table lamp ekak dala athe
    Ochchara quality ekata gahanna ba bn kohomath. Normal profile pic ekakata wage daanna puluwan. Table lamp ekak daala studio ekaka wage ganna ba kiyala ona ekekta therenawane bn.🤦‍♂️ Muta photo shoot ekak karanna neweine ahala thiyenne. Ekai man ehema kiwwe.
     
    • Like
    Reactions: jennt