පොටෝ ලීක් තර්ජනයක් WhatsApp වගේ සමාජ ජාලයකින් කෙල්ලෙකුගෙ පොටො ලීක් කරනවා කියලා තර්ජනය කරොත් එකට විරුද්ධව ගන්න පුළුවන් ක්රියා මාර්ග තියේද? CERT එක මේවාට වැඩි කරයි ද? නැත්නම් පොලිසිය නඩු දාන්න වගේ පුළුවන් ද?