පොටෝ ලීක් තර්ජනයක්

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    පොටෝ ලීක් තර්ජනයක්

    WhatsApp වගේ සමාජ ජාලයකින් කෙල්ලෙකුගෙ පොටො ලීක් කරනවා කියලා තර්ජනය කරොත් එකට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියා මාර්ග තියේද?
    CERT එක මේවාට වැඩි කරයි ද? නැත්නම් පොලිසිය නඩු දාන්න වගේ පුළුවන් ද?
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නඩු දාන්න පුලුවං

    හැබැයි එතකොට ඌ ලීක් කරන්නත් පුලුවං

    ලීක් කරන එකා එළකිරියෙ එකෙක් නං පොලීසි යනවා කියපු ගමන් ඩිලීට් කරලා දායි.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Police yanna puluwan. Policiye thiyenawa Cyber Crime sambanda division ekak. eken thamai case eka aran yanne.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    නඩු දාන්න පුලුවං

    හැබැයි එතකොට ඌ ලීක් කරන්නත් පුලුවං

    ලීක් කරන එකා එළකිරියෙ එකෙක් නං පොලීසි යනවා කියපු ගමන් ඩිලීට් කරලා දායි.
    :lol::lol::lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ළමා හා කාන්තා කාර්යංශයට complain කරපන්. ඇට දෙකක් ලාච්චුවට දාලා වහපු ගමන්., 1 වසරේ ඇඳපු චිත්‍ර ආපහු ඇඳලා මකලා පෙනවනවා... එච්චරටම තදට කරන්නේ.... මම දන්නා ගෑනු ළමයෙක්ට කරදර කරන්න ආව එකෙකුට එහෙමයි වුණේ...