පොඩ්කාස්ට් අහනවද?

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මචංලා උබල පොඩ්කාස්ට් අහනවද ?
    • අහනවනම් අහන්නේ සිංහල පොඩ්කාස්ට් ද ? ඉංග්‍රීසි ඒවද?
    • මොනවද අහන පොඩ්කාස්ට් ටයිප් (උදා - ටෙක්, සෝෂල් )
    • අහන ඒවගේ ලින්ක් ටිකකුත් දාමු.
    රිප්ලයි දාමු මිල්ක් පුතාලා :yes:;)
     
    • Like
    Reactions: fallend and IKL

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    podcast nam job eketa sambanda ewa witharayi ahanne.

    The teaching company kiyala intitute ekaka audio cources nam history,science gana ahanawa.(torrent download karanna puluwan)