මචංලා උබල පොඩ්කාස්ට් අහනවද ?


- අහනවනම් අහන්නේ සිංහල පොඩ්කාස්ට් ද ? ඉංග්රීසි ඒවද?
- මොනවද අහන පොඩ්කාස්ට් ටයිප් (උදා - ටෙක්, සෝෂල් )
- අහන ඒවගේ ලින්ක් ටිකකුත් දාමු.

