පොඩ්ඩක් බොන්න

dentac

Active member
  • Apr 8, 2014
    490
    85
    28
    මචන්ලා මමයි යාලුවෝ ටිකකුයි සෙට් වෙලා හිටියා පොඩි ට්‍රිප් යන්න...මීගමුවේ..බීච් එකේ පොඩි ෆන් එකක් දාලා..පොඩි place එකක ඉදලා පහුවදා එන්න..

    අයියෝ ට්‍රිප cancel උනා නේ.. එකෙක් ට බෑ කියලා ..

    බලපන් පොඩ්ඩක් බොන්න හිතන් හිටියේ..බන්..දන්නවනේ ඉතින් රගේ..බොහොම අමාරුවෙන් නිවාඩුවකුත් දාගත්තා

    තව යාලුවෙක් එක්ක හරි යනවා බන් ...හොද තැනක් කියපන්කො ගිහින් එන්න