දෙයක් වෙන්න ඕනේ බන් මිනිස්සු අදුර ගන්න.මචන් මේ long weekend එකේ උන සිද්දියක් නිසා , tread එකක් දාන්න හිතුනා..මේක උබලටත් වැදගත් වේවී. ජිවිතයේ ඇත්තටම අපිට ගොඩක් යාලුවෝ ඕනේ නෑ 5ක් වත් හිටියනම් හොදටම ඇති. බලපන් ඇත්තටම උබට හොදම යාලුවෙක් ඉන්නවද කියලා.. මම කතාව කියන්නම..
පෙරේදා රෑ කෑම එකක් ගේන්න ගියා car එකේ. කඩේ ගාව නවත්තලා කෑම එකක් ගේන්න ගියා ඒකේ ඉවරයී කිව්වා, පෝය දවසේ නිසා කඩවල් වහල තිබ්බේ එකෙත් කෑම ඉවර වෙලා කිව්ව. ඇවිල්ලා car එක start කරන්න හැදුවා start වෙන්නේ නෑ. වදින්නෙම නෑ. automobile කරන මගේ හොදම යාලුවා කියලා හිතන් හිටපු එකාට call කලා ඌ කිව්ව battery බැහැලා ඇත්තේ කියලා වැඩි දුරක නෙමෙයි ගෙවල් ගාව ඉදන් අඩුම 3km වගේ ඇති,, මන් දන්නේ නැති නිසා ඌට එන්න කිව්වා ඌ එන්නම් කිය කිය හිටියා..මුලින් කකා ඉන්නේ කාලා ඉවර වෙලා එන්නම්, පස්සේ හොදටම වැස්ස එලියට බහින්නත් බෑ. දන්න එකෙක්ට කියලා මහ රැ ගරාජ් කරන මල්ලි කෙනෙක්ට call කරලා සීන් එක කිව්වා vehicle එකක් එවන්න එන්නම් කිව්වා හදලා දෙන්න.. ඉතින් බන් දන්න වාහනයක් තියෙන උන්ට call කරා (bike තියෙන උන්ට call කරේ නෑ වැස්සේ එන්න බැරි උනා) සමහර උන් trip ගිහින් , තව එකෙක් කෙලින්ම බෑ කිව්වා.. ඉතින් ආයේ අරූට call කරා ඌ කාලා ඉවර ඇති කියලා ඒ හු$$ එක්ක ගිය සතියෙත් බිව්වා තව උන් එක්ක.. ඌ ආවේ නෑ කියපන්කෝ.. අද වෙනකන් call එකක් දීලා ඇහුවේ නෑ "අඩෝ මොකෝ උනේ කියලා" මචන් එදා නම් යාලුවෝ එපාම උනා.. එකෙක් හොයා ගන්න බැරි උනා , pickme එකක් හරි දාලා අර මල්ලිව ගෙන්න ගන්න හැදුවේ සෙට් උනේ නෑ රෑ නිසා..
දුකම සීන් එක කියන්නේ බන් පරක්කු නිසා ගෙදරට call කරලා විස්තරේ කිව්වා මහ වැස්සේ තාත්තා බන් තෙමි තෙමි ආවා.. එයා දන්නේත් නෑ වාහන ගැන. අන්තිමට බන් හිටියේ තාත්තා විතරයි පස්සේ මම night එක car එකේ ගහනවා කියලා තාත්තව යැව්වා..කාලාවත් නෑ කඩවලුත් නෑ, delivery උන් වැඩ නෑ පෝය නිසා.. හිටියා car එකේ.. පස්සේ අන්තිමට පාරට try එකක් දෙනවා කියලා බොනට් එක උස්සලා පොඩ්ඩක් බලන්න ගත්තා.. පස්සේ bike එකක කොල්ලෝ 3ක් පහු කරන් ගිහින් දැකලා හරවන් ආවා. වැස්සේ උනුත් ගිහින් කෑම ගේන්න.. එකෙක් බැහලා ආවා "අයියේ මොකෝ සීන් එක කියලා" car එක ලගදී paint කරන්න දාපු තැනක සෙට් උන එකෙක්..බැහලා ඇවිත් බැලුවා බැටරි බැහැලා ඒ නිසා 10min දෙන්න garage එකෙන් තව එකෙක් ගෙනත් ගහමු කියලා..උන් ගිහින් කිව්ව විදියට ආවා මහ වැස්සේ තෙමි තෙමි බන් උන් සෙට් එක හදලා දුන්නා..හදලා අයියේ අපි යන්නම් කියලා ගියා. car ට නගින්න බැරි වෙන්න මාත් තෙමිලා උනුත් තෙමිලා..මට සල්ලි හිතුනේ නෑ දෙන්න මොකද ඒක ඊට වඩා help එකක්..පස්සේ ලගදි ගිහින් garage එකේ උන්ව හම්බවෙලා lunch එකක් දුන්නා.
මචන් ඔය සිද්දියෙන් ඇත්තටම යාලුවෝ කවුද කියලා තේරුනා..අන්තිමට ඕන වෙලාවට එකෙක් නෑ.. ගෙදර අය විතරයි ලග ඉන්නේ..මන් බොන්න එහෙම බන් සෑහෙන්න සල්ලි වියදම් කරලා ඇති කොල්ලො එක්ක සෙට් වෙන්න ගිහින්. ආයේ නම් බන් හොදට අදුනගන ඕන එකාට විතරක් සලකනවා..

හැම දෙයක්ම වෙන්නේ හොදට .. උඹම හිතපන් ඔය උන වැඩෙන් උබට හොද දේවල් උනා. එකක් මෙච්චර කාලයක් උඹ හොදම යාලුවා කියලා හිතන් හිටපු එකාගේ "නිරුවත" දැක්කා අනික උබම කියනවා සෑහෙන්න බොන්න උන්ට වියදම් කලා කියලා ඉතින් දැන් ආයේ ඒ සල්ලි වියදම් නොවන නිසා ඉතුරුවක් වෙයි.
මචන් හොද යාලුවෝ හොයා ගන්න සෑහෙන්න අමාරුයි, ගොඩක් වෙන්නේ අපි යාලුවෝ කියලා හිතන් උන් නිසා කෙල වෙන එක. ගොඩක් උන් අවස්තාව ආවම අනිවා කෙලවනවා. මට නම් හොද පොරියල් සෙට් වෙලා තියෙනවා.. " දවසක් campus එකේ exam එකකදී මගෙන් එකෙක් mcq answers ඉල්ලගත්තා මාත් දුන්නා ඌට ඒක උගෙන් නැවතුනේ නෑ ලග හිටපු උනුත් ඒක බලන් ගැහුව.. එතන දස කැ$$යෙක් හිටියා.. ඌ උබට කියන්න exam එක ඉවර වෙලා කියපි "මචන් උබේ එක උත්තරක් වැරදී නේ ඒකට එන්නේ c උත්තරය ,"මන් ඇහුවා ඈ යකෝ තෝ ඕක කියන්න එපැයි දැන් ද කියන්නේ කියලා මගෙන් අනිත් ඒවට උත්තර බලන් ගහලා වැරදි එකක් කියලා පස්සේ කියන්නේ,ඌ කියනවා ඌ හිතුවලු පස්සෙ හරි උත්තරට ගහන්න ඇති කියලාඒ වගේ තමන්ගේ වැඩේ විතරක් කරගන්න dial ඉන්නේ..
ඒකෙන් මේකෙන් උබට කියන්නම් , යාලුවොන්ගේ හැටි දැන ගන්න ඕන නම් රට පලයන් දාපන් photo එකක් දෙකක් ආයේ බොට ඔය කොකා පෙන්නපු උන් බඩගාගෙන එන්නේ "අඩෝ කොහොමද ? කොහෙද රට? කොහොමද ආවේ ඔහේ හොදයි ද ගගා"ඒනිසා තමන්ට තමන් විතරක් කියලා උබේ ගමන පලයන් , ඕකෙන් හරි මට්ටුවෙලා අවශය උන්ට value එක දීපන් ඒක නිකන් අර තෙමි තෙමි ආපු තාත්තා අර තෙමි තෙමි උබේ වාහනේ හදන්න ආපු උන්ට වගේ..

මටනම් යාලුවෝ නෑ , එකෙක්වත් නෑ ඒත් ඒකට මම කැමතියි, හරිම නිදහස්මචන් මේ long weekend එකේ උන සිද්දියක් නිසා , tread එකක් දාන්න හිතුනා..මේක උබලටත් වැදගත් වේවී. ජිවිතයේ ඇත්තටම අපිට ගොඩක් යාලුවෝ ඕනේ නෑ 5ක් වත් හිටියනම් හොදටම ඇති. බලපන් ඇත්තටම උබට හොදම යාලුවෙක් ඉන්නවද කියලා.. මම කතාව කියන්නම..
පෙරේදා රෑ කෑම එකක් ගේන්න ගියා car එකේ. කඩේ ගාව නවත්තලා කෑම එකක් ගේන්න ගියා ඒකේ ඉවරයී කිව්වා, පෝය දවසේ නිසා කඩවල් වහල තිබ්බේ එකෙත් කෑම ඉවර වෙලා කිව්ව. ඇවිල්ලා car එක start කරන්න හැදුවා start වෙන්නේ නෑ. වදින්නෙම නෑ. automobile කරන මගේ හොදම යාලුවා කියලා හිතන් හිටපු එකාට call කලා ඌ කිව්ව battery බැහැලා ඇත්තේ කියලා වැඩි දුරක නෙමෙයි ගෙවල් ගාව ඉදන් අඩුම 3km වගේ ඇති,, මන් දන්නේ නැති නිසා ඌට එන්න කිව්වා ඌ එන්නම් කිය කිය හිටියා..මුලින් කකා ඉන්නේ කාලා ඉවර වෙලා එන්නම්, පස්සේ හොදටම වැස්ස එලියට බහින්නත් බෑ. දන්න එකෙක්ට කියලා මහ රැ ගරාජ් කරන මල්ලි කෙනෙක්ට call කරලා සීන් එක කිව්වා vehicle එකක් එවන්න එන්නම් කිව්වා හදලා දෙන්න.. ඉතින් බන් දන්න වාහනයක් තියෙන උන්ට call කරා (bike තියෙන උන්ට call කරේ නෑ වැස්සේ එන්න බැරි උනා) සමහර උන් trip ගිහින් , තව එකෙක් කෙලින්ම බෑ කිව්වා.. ඉතින් ආයේ අරූට call කරා ඌ කාලා ඉවර ඇති කියලා ඒ හු$$ එක්ක ගිය සතියෙත් බිව්වා තව උන් එක්ක.. ඌ ආවේ නෑ කියපන්කෝ.. අද වෙනකන් call එකක් දීලා ඇහුවේ නෑ "අඩෝ මොකෝ උනේ කියලා" මචන් එදා නම් යාලුවෝ එපාම උනා.. එකෙක් හොයා ගන්න බැරි උනා , pickme එකක් හරි දාලා අර මල්ලිව ගෙන්න ගන්න හැදුවේ සෙට් උනේ නෑ රෑ නිසා..
දුකම සීන් එක කියන්නේ බන් පරක්කු නිසා ගෙදරට call කරලා විස්තරේ කිව්වා මහ වැස්සේ තාත්තා බන් තෙමි තෙමි ආවා.. එයා දන්නේත් නෑ වාහන ගැන. අන්තිමට බන් හිටියේ තාත්තා විතරයි පස්සේ මම night එක car එකේ ගහනවා කියලා තාත්තව යැව්වා..කාලාවත් නෑ කඩවලුත් නෑ, delivery උන් වැඩ නෑ පෝය නිසා.. හිටියා car එකේ.. පස්සේ අන්තිමට පාරට try එකක් දෙනවා කියලා බොනට් එක උස්සලා පොඩ්ඩක් බලන්න ගත්තා.. පස්සේ bike එකක කොල්ලෝ 3ක් පහු කරන් ගිහින් දැකලා හරවන් ආවා. වැස්සේ උනුත් ගිහින් කෑම ගේන්න.. එකෙක් බැහලා ආවා "අයියේ මොකෝ සීන් එක කියලා" car එක ලගදී paint කරන්න දාපු තැනක සෙට් උන එකෙක්..බැහලා ඇවිත් බැලුවා බැටරි බැහැලා ඒ නිසා 10min දෙන්න garage එකෙන් තව එකෙක් ගෙනත් ගහමු කියලා..උන් ගිහින් කිව්ව විදියට ආවා මහ වැස්සේ තෙමි තෙමි බන් උන් සෙට් එක හදලා දුන්නා..හදලා අයියේ අපි යන්නම් කියලා ගියා. car ට නගින්න බැරි වෙන්න මාත් තෙමිලා උනුත් තෙමිලා..මට සල්ලි හිතුනේ නෑ දෙන්න මොකද ඒක ඊට වඩා help එකක්..පස්සේ ලගදි ගිහින් garage එකේ උන්ව හම්බවෙලා lunch එකක් දුන්නා.
මචන් ඔය සිද්දියෙන් ඇත්තටම යාලුවෝ කවුද කියලා තේරුනා..අන්තිමට ඕන වෙලාවට එකෙක් නෑ.. ගෙදර අය විතරයි ලග ඉන්නේ..මන් බොන්න එහෙම බන් සෑහෙන්න සල්ලි වියදම් කරලා ඇති කොල්ලො එක්ක සෙට් වෙන්න ගිහින්. ආයේ නම් බන් හොදට අදුනගන ඕන එකාට විතරක් සලකනවා..
මේක ඇත්තDont Depend
Dont Expect
Dont Compare
ඕව මගෙ විදිය සතුටින් ඉන්න. යාළුවන්ගෙන් මකුත්ම බලාපොරොත්තු වෙන්න එපා. උන්ව Compare කරන්නත් එපා. උදව් ගන්න එපා තමන්ගෙ වැඩේ තමන්ත කරගන්න. (බැරි නෑ උඹට කාගෙවත් උදව් ඕන නෑ තමන්ගෙ වැඩේ කරගන්න)
ඇයි කියල නම් අහන්න එපා තමන්ගෙ අයිය අක්ක පව්ලෙ අය ඇර යාළුවන්ගෙන්නම් උදව් ගන්න එපා ඉල්ලන්නත් එපා. ඒත් යාළුවෙක් උදව්වක් ඉල්ලුවොත් අනිව කරන්න.
අනිවාර්යයෙන්ම..... එකෙක් හරි හිටියොත් ඇති.....ඕව ඔහොම තමා. යම් වයසකට පස්සෙ බොක්කෙ යාලුවෝ කියල ජාතියක් නෑ.
Battery cell akak aul unoth ohoma aka sere bahinawa..මම town ගිහින් වාහනේ පැදලා ආවේ.. ඊයේ battery එක change කරා leak එකක් තිබිලා..එක පාරට ආපු සීන් එකක්

Minissu change wenna puluwan. Habai E ithin karuma gewanna hambechcha thattala hambunoth thamai. Ehema nathi ange kallak hari kapala dena widihe parentsla thamai mata nam inneAwasthawata dakina sihinyak witarai okoma.ona ekenek ona welawaka change wenna puluwan.tatta pawa

ඔව් බන් ඒක ඇත්ත..හොද කට්ටක් එදා කෑවා. ඒකෙන් මේකන් උන් එක්ක බොන එක නැවතුනා ඒකම ලොකු දෙයක්..Battery cell akak aul unoth ohoma aka sere bahinawa..
Mama dan masa 2 kata kalin gedarin wahane gannakota eka sere start una passe 8km gihin neweththuwa witarai NO start..
Passe jump akak gahan awa lagama relation kenek hitapu nisa eyage jeep aka gennawagena..e yaka awe 1 hour walata passe..
Epara battery aka maru kala ..oya wage dewal wenna puluwan minissunta..
Ochchara ubata natanna ona nee wire 2k gennawagena 3wheel akakata salli dila gahagaththanam jump akak..oya wage welawata kohomath 3 wheel kiyana un tama udaw karanne
Yaluwo kiyala jathiyak neee ban kela unoth thaman witarai..bothal his karanne nethuwa set dagena bonawanam thaniyama hari lagama ekek ekka bipan..drink danna set wena un godakma 99%yaluwo wenne e welawata witarai ban