ඔව් මචන් උඹ හරි.. ලෝකයක් වෙනස් කරන්න අපිට බෑ.. මම නම් හිතන්නෙ මුළු ලෝකය කියන දේ අපි මැරෙණ මොහොතෙන් අපෙන් වෙන් වෙනව.. නමුත් අපි ගෙනියන්නෙ කරගත්ත පින් පවු විතරයි.
අපිට ලෝකෙ වෙනස් කරන්න බැරි වේවි මචන්.. ඒත් එක මනුස්සයෙක් හරි මේක දැකල එයා එයාගෙ බුද්ධියෙන් විමසල, නිර්මාන්ස වෙන්න තීරණය කලොත්, ඒ මනුස්සය පිනක් කරගත්ත වේවි.
සන්සාර ගමනෙ අපි කොහෙද යන්නෙ කියල අපිටමයි තීරණය කරගන්න පුලුවන් වෙන්නෙ.
කෑප්ටන් Jack Sparrow , අනිත් අය, උඹ, මම, මේ ත්රෙඩ් එකේ කරන්නෙ කට්ටියට හිතන්න යමක් දීම පමණයි. සන්සාර මාරගයෙ තිරිසනෙක් වෙලා, අමනුස්සයෙක් වෙලා, මනුස්සයෙක් වෙලා, දෙවියෙක් වෙලා හෝ බඹුන් අතර කෙනෙක් වෙලා යනවද කියල තීරණය තම තමන් අතේ...!!!!