පොඩ්ඩක් මේ ගෑනත් සිතන්න.

කුකුල් මස් විතරයි මම කෑවේ,
නමුත් මම එකත් දැන් ටික ටික අඩු කරනවා,
එක පාරටම අඩු කරන්න බෑ
පොඩි කාලේ ඉදන් එයට පුරුදු වුනු නිසා,
දැන් බොහෝ දුරට මම අඩු කරලා තියෙන්නේ,
මස් මාංශ ගන්න නිවෙස් වලට දෙවියන් බුදුන් වඩින් නෑ,
සුගතියක් නෑ කියලා මම විශ්වාස කරන නිසා
මම එවා නැවැත්තුවා
 
චගු;10944881 said:
ඔව් මචන් උඹ හරි.. ලෝකයක් වෙනස් කරන්න අපිට බෑ.. මම නම් හිතන්නෙ මුළු ලෝකය කියන දේ අපි මැරෙණ මොහොතෙන් අපෙන් වෙන් වෙනව.. නමුත් අපි ගෙනියන්නෙ කරගත්ත පින් පවු විතරයි.

අපිට ලෝකෙ වෙනස් කරන්න බැරි වේවි මචන්.. ඒත් එක මනුස්සයෙක් හරි මේක දැකල එයා එයාගෙ බුද්ධියෙන් විමසල, නිර්මාන්ස වෙන්න තීරණය කලොත්, ඒ මනුස්සය පිනක් කරගත්ත වේවි.

සන්සාර ගමනෙ අපි කොහෙද යන්නෙ කියල අපිටමයි තීරණය කරගන්න පුලුවන් වෙන්නෙ.

කෑප්ටන් Jack Sparrow , අනිත් අය, උඹ, මම, මේ ත්‍රෙඩ් එකේ කරන්නෙ කට්ටියට හිතන්න යමක් දීම පමණයි. සන්සාර මාරගයෙ තිරිසනෙක් වෙලා, අමනුස්සයෙක් වෙලා, මනුස්සයෙක් වෙලා, දෙවියෙක් වෙලා හෝ බඹුන් අතර කෙනෙක් වෙලා යනවද කියල තීරණය තම තමන් අතේ...!!!!

අනිවා යාළුවා..... මම මේ ත්‍රෙඩ් එකෙන් කියන්න හදන්නේ මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියල විතරයි....

මම කාටවත් බලකිරීමක් කරන්න යන්නෙත් නෑ/ ගියෙත් නෑ. මස් මාංශ නොකැව කියල අපි මැරෙන්නේ නෑ . එත් සෝමපාල කිව්වා වගේ හදිස්සියක් උනහම කව කියල ප්‍රශ්නයක් නෑ....මිනිස් ජීවිතේ වටිනාකම අපි හැමෝම හොදට දන්නවා.....
 
ගල්පාත මහත්තයා;10946510 said:
කුකුල් මස් විතරයි මම කෑවේ,
නමුත් මම එකත් දැන් ටික ටික අඩු කරනවා,
එක පාරටම අඩු කරන්න බෑ
පොඩි කාලේ ඉදන් එයට පුරුදු වුනු නිසා,
දැන් බොහෝ දුරට මම අඩු කරලා තියෙන්නේ,
මස් මාංශ ගන්න නිවෙස් වලට දෙවියන් බුදුන් වඩින් නෑ,
සුගතියක් නෑ කියලා මම විශ්වාස කරන නිසා
මම එවා නැවැත්තුවා
:yes::yes::yes::yes:
 
  • Like
Reactions: maduranga_it
11.gif
11.gif
:yes: