පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

trineth

Member
Feb 18, 2016
28
3
0
මචන් මට ලක්ෂ 10ක් ලැබුන 2012දි මම ඒක බැන්ක් එකෙ ෆික්ස් එකක් දාල 2015 වෙද්දි 1520000 විතර ගත්ත. ඒකෙන් කාර් එකක් අරගෙන මාසෙන් විකුනල 60000ක් ප්‍රොෆිට් ගත්ත. දැන් 2ක් forex වල, 10ක් අයෙත් ෆික්ස් කරා ඉතුරු ඒවගෙන් ෆර්නිචර් බිස්නස් එකක් කරනව. මුලින් ෆික්ස් පාරක් දාල අවුරුදු 2ක් වගේ බලපන් ඉන්ට්‍රස්ට් එකෙන් මොනව හරි පටන් ගනින්.
 

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මම දැනට හොද රස්සාවක් කරනවා. ලක්ෂයකට කිට්ටුවෙන්න පඩියක් ගන්නවා. ඒත් මම කැමති මගේම කියලා ව්‍යාපාරයක් පොඩියට පටන් ගන්න. මට මූලිකවම ඒකට අවශ්‍ය ඉඩමක් ගන්න ඕන සංවර්ධනය වෙමින් පවතින පැත්තකින්. මම ඔය මුදලින් කරන්නේ මගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන ඉඩම සින්නකරව හෝ දීර්ඝකාලීන බද්දට ගන්න එකයි. ( මම රස්සාවෙන් හොයන ලක්ෂයට වඩා මගේ හැකියාවෙන් මුලින් 25000.00 ක් හොයන්න පුලුවන්නම් මට ඒක ගොඩක් වටිනවා ). මම කුලී කාරයෙක් වගේ වැඩ කරලා ව්‍යාපාරය දියුණු කරගන්නවා.

    මේකට දෙන කෙටිම උත්තරය තමයි මම ව්‍යවසායකයෙක් වෙන්න ඔය මුදල යොදවනවා කියන එකයි.
     

    SLNINJA

    Member
    Aug 23, 2011
    26
    2
    0
    රත්තරං;15199066 said:
    මට මේ උදව්ව කරපල්ලා මචන්. අඩුම 50 දෙනෙක් උත්තර දෙන්න



    පැහැදිලිවම මට ලක්ෂ 10ක් ලැබුනොත් ආයෝජනය කරනව, 5ක් කොටස් වෙලදපොලට දානවා,5ක් මුදල් වෙලදපොලට දානවා (Investing for share Market and money market )

    දැන් මට වයස 29ක් වෙනව බන්....
     

    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    සල්ලි ටිකක් එකතු කරන් පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. කැම්පස් එකේ ඩිග්‍රිය ඉවර වෙන්න තව අවුරුද්දක් තියෙනවා. ඒක ඉවර වෙද්දීම මගේම දියුණු කර ගත්තු බිස්නස් එකක් තියෙන්නයි මට ඕනේ. :yes::yes:
    ලක්ෂ 10ක් හම්බ වුනොත් අනිවා තව plotter එකක් ගේනවා. ලක්ෂයක් විතර පුණ්‍ය කටයුතු වලට යොදවන්නත් පුළුවන්. :D:D

    වයස 24.:rolleyes::rolleyes:
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    age: 20, 7 කින් වගේ ගෙදරින් වෙච්ච ණය ගෙවනවා, ඉතුරු 3න් invest for my idea:P:)
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    පොඩියට ඩිගිටල් ප්රිට්නින්ග් එකක් දා ගන්නවා
    හැම ලබ්බම ප්‍රින්ට් කරනවා.
    ලිපි ද්‍රව්‍ය විකුණන එකත් කරනවා
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    උස්සන්න ඔන්න මෙන්න ටිපර් එකක් ලක්ෂ 4ක් වගේ ගානට ගන්නවා.. මෙහෙ ටිපර් කොම්පැනි වලට ගන්නවා . 6ක් ස්ටෑන්ඩ්බයි තියා ගන්නවා

    kohada bun tiper akak 4 laks walata ganna puluwan
     

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    4 lacks walin mage oluwe tiyena business eka patan gannawa
    3 lacks FD danawa
    last 3 lacks investment

    wayasa me july walata 25i
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif