පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    20 ta wadi

    1) 50% save karanava
    2) Vocational Training courses karanva
    3) Household Equipments tikak gannava
    4) Traveling karanna salli ithuru wunot karanava -Sri Lanka!!!
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මමනම් මචන් හොද ඉඩමක් සෙට් උනොත් ගන්නවා, නැත්නම් Fixed ඩිපොසිට් එකක් දානවා. :)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කඩයක් කුළියට ගනන්වා, ebay business එකක් පටන් ගන්නවා. ebay එකෙන් බඩු ගෙනල්ලා, මෙහෙ විකුණනවා.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මමනම් ඒ මුදල මොකක හරි එකක ආයෝජනය කරන්න තමයි කල්පනා කරන්නේ, ඉස්තිර තැන්පතු, කොටස් වෙළදපොල වගේ මොකක් හරි ලාබයක් ලබාගන්න පුළුවන් කියල හිතෙන දෙකට ආයෝජනය කරනවා....
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    ඉතුරු ටික ලීසිං දාල ලක්ෂ 50 ක විතර කාර් එකක් ගන්නවා.
    ඒක tourism වලට දාල එකේ අදායමෙන් ඉතුරු ටික ගෙවනවා.
    මම හිතන්නේ ඒක හොඳ ආයෝජනයක්.
    මොකද අවුරුදු 5ක් යනකොට මම ලක්‍ෂ 40 හොයලා. 50-10=40
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    20 යි ලු ඈහ්...
    1.) හොඳ course එකක් කරනව. A/L ලුත් අනාගත්තනේ.
    2.) ලැපක් සහ පෝන් කට්ටක් ගන්නව.
    තව, කරන්න නම් ගොඩක් දේවල් තියෙනව. සල්ලි තමා ප්‍රශ්නෙ.. :)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මුලින්ම බැංකුවේ දානව, මොකද ඕක අතේ තියාගෙන ඉන්න බැහැනේ. ඊට පස්සේ ණය ටික ගෙවල දානව, ඉතුරු සල්ලි වලින් ගෙදර වහලේ ගහන්න ඕනේ. එතකොට 10 ඉවරයි. :D :D :D

    දැන් කාලේ හැටියට සල්ලි අතන මෙතන දාල හරියන්නෙ නෑ. ඉඩම් ගන්න එකයි, ගෙවල් හදන එකයි තමයි කරන්න තියෙන්නේ. ඒව හොරුන්ට උස්සන් යන්න බැහැනේ. එෆ් ඩී දැම්මත් අවුරුදු 10 න් විතර මුදලයි, පොළියයි අරන් බැළුවම දැන් කරන්න පුළුවන් දේවල් එදාට කරන්න බෑ...
     

    100601U

    Member
    Apr 1, 2015
    9
    2
    0
    හොද ආයෝජනයක් කරනව. මම හිතන්නේ කාර් එකක් ගන්න එක හෝ ඉඩමක් වගේ ගන්න පුලුවන්නම් හොදයි
     

    jadvlr

    Member
    Sep 17, 2006
    15
    3
    3
    (1) Unit Trust ekaka daapan. (Namal-National Asset Management Ltd -http://www.namalfunds.com/ wage ekaka).
    (2) Idamak ganna balapan.
    (3) Fixed deposit karanna balapan (If parent's age > 60, ask them to deposit it on behalf of you.).
    (4) CSE eke invest karapan. (diversify investments - Invest on different sectors)
    (5) Alto- Maruti wage podi car ekak aran rent a car widiyata denna, self driving.
    (6) Main road ekak laga nam podi kada kamarayak hadala rent ekata denna puluwan.
     

    Tera@

    Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    දැන් තියෙන අලුත් මාකට් එක තමා ඕකිඩ් මල්... හොද ගොවිපලවල් කිහිපයක් සම්බන්ධ කරගෙන උන්ගෙන් කොටස් අරගන්නවා.. මල්වර්ග ටික මාකට් කරන්නත් පුලුවනි... හොද මල් බැංකොක් වගේ රටවල් වලින් ගෙනල්ලා මේහේ ඉන්න ගොවිපලවලවල් වලට හදුන්වා දෙන්නත් පුලුවනි... ඒ වගේම ඕකිඩ් මල් වලට හොද ආදායමක් ලංකාවේ තියෙනවා... ikman.lk එකේම හොද වෙළදාමක් ගන්න පුළුවනි... ඉන්වෙස්ට් කරන්න තියෙන්නේ සුළු වියදමක් විතරයි