පොඩ්ඩක් වරෙල්ලකෝ..

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    පොඩ්ඩක් වරෙල්ලකෝ..

    33l2r2x.jpg



    මචන්ලා මගේ කොම් එකේ තියෙන්නේ වින්ඩොස් 8 ..එකේ තියෙන හැම වීඩියෝ ෆයිල් එකක්ම පේන්නේ ඔය උඩ තියෙනෙ විදියට
    (නැත්නම් අර වීඩියෝ එකේ පොඩි රූපයක් පේනවනේ ඒ විදියට එන්නේ නෑ) ඒක එහෙම හදා ගන්න විදිය දන්න එකෙක් පොඩ්ඩක් කියපල්ලකෝ..
    ඔය යට තියෙන විදියට තමයි වෙන්න ඕනේ..
    තේරුණාද මන්දා..:oo::oo:



    23shm4z.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ෆෝල්ඩර් එකේ රයිට් ක්ලික් කරලා වීව් වලට ගිහින් එතනින් එක්ස්ට්‍රා ලාජ් හරි ලාජ් හරි සිලෙක්ට් කරලා බැලුවේ නැතිද......?
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    meka thamaa kramee mchann
    hari giye ne bro..
    විඩියෝ එකකට Right click කරලා Properties ගිහිල්ලා windows media player දාල ඇප්ලයි කරල බලහන්
    harigiye ne..thnxx commnt:):)
    ෆෝල්ඩර් එකේ රයිට් ක්ලික් කරලා වීව් වලට ගිහින් එතනින් එක්ස්ට්‍රා ලාජ් හරි ලාජ් හරි සිලෙක්ට් කරලා බැලුවේ නැතිද......?
    nane..:no::no:

    :):)
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    video file eka uda right-click karala open with gihin Choose Default program gihin Media Player select karapan (uda tick karanna thibboth ekath tick ekak daanna) wede harayannama one bn
     

    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    macho Media Player Classic player eka istall karanako video Thumbnail eka all videos dilpan...
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    උබ KLite codec pack එක install කලාද?? එතකොට ඔහොම වෙනවා. media player classic එකේ icon එක ඔය වගේ. තියෙන players ඔක්කොම uninstall කරලා KMplayer & VLC media player install කරහන් අනිවා හරි යනවා.