පොඩ්ඩක් හිතන්න
පොඩ්ඩක් හිතන්න.
•අද ඔබ කෙනෙකුට අකාරුණික වචනයක් පැවසීමට පෙර, තම ජීවිතය පුරා වචනයක් හෝ කතාකිරීමට නොහැකිව දුක්වන අයෙකු ගැන සිතන්න.
•ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර, කෑමට කිසිවක් නොමැතිව හාමතේ දුක් විඳින අයෙකු ගැන සිතන්න.
•ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිලි නැගීමට පෙර, සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬා වැලපෙන අයෙකු ගැන සිතන්න.
•ඔබ රිය පදවන කාලය ගැන දුක්වීමට පෙර, එම දුරම පයින් ගමන් කරන්නෙකු ගැන සිතන්න.
•ඔබ ඔබගේ රැකියාව ගැන මැසිවිලි නැගීමට පෙර, රැකියා විරහිතයෙකු ගැන හෝ ඔබගේ රැකියාව ලැබුනානම් අපූරු බව සිතන දහසක් දෙනා ගැන සිතන්න.
•අවුරුදු 15ක දැරියක ගැබිණියක වී සිටී නම් ඇය දෙස ගණිකාවක ස්වරූපයෙන් නොබලන්න, ඇය සල්ලාලයෙකු අතින් දූෂණය වී ඇති දැරියක විය හැකි යැයි සිතන්න.
•අත් පා අහිමි වූ අයකු දෙස බලා කිසි විටක සිනහා නොවන්න, ඔහු රට වෙනුවෙන් සටන් කොට තම අත් පා අහිමි කරගත් අයකු විය හැකි බැව් සිතන්න.
•අද ඔබ ජීවිතය ගැන මැසිවිලි කීමට පෙර, ඉතා අඩු වයසින් මියගිය අයෙකු ගැන සිතන්න.
•පීඩාකාරී සිතුවිලි ඔබ ඇද දමන විට මුවඟට සිනහවක් නඟා ගන්න. සිතන්න ඔබ තවමත් ජීවත් වන බව.

හොඳනම් කැමති එකක් දීල යන්නකෝ