පොඩ්ඩක් හිතපන්!!!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,166
    8,158
    113
    M-Town
    පොඩ්ඩක් හිතපන්!!!

    මම දන්න කෙල්ලෙක් හිටියා.ඒකිගේ කොල්ලා විඩියො කරලා ඒක ඉන්ටනෙට් එකට ලීක් වෙලා තිබ්බා.
    ඒක දැනගත්තට පස්සේ ඒකි බෙල්ලේ වැල දාගන්න ගියා.ඒත් ඒක කරගන්න ඒකිට හයියක් තිබ්බේ නෑ.ඒ නිසා ඒකි වස බිවුවා.ඒ වස බීපු එකෙන් ඒකි නහයෙන් කටෙන් වස වල විස එලියට දැම්මා.බඩවැල් පිච්චුනා.ඒකි මැරුණේ නෑ.ඒත් පුදුම විදියට දුක් වින්දා ඒ බීපු වහ වල විස නිසා.අම්මලා තාත්තලා ඒ විඩියෝ එක ගැන දැනගත්තා.වස බීපු වෙලාවේ එයාලා හිතන් හිටියේ කොල්ලෙක්ගේ ප්‍රශ්ණයක් කියලා.

    ඒකි හොස්පිටල් එකෙන් ගෙදර ගෙනාපු දවසේ තාත්තා ඒකිට විකට් පොල්ලකින් ගැහුවා.අම්මා ඒකිව බේරන්න පැනලා පාරක් වැදිලා අම්මගේ වැලමිට බිඳුණා.ඒකි තාත්තා ගහන පාරවල් වලින් බේරෙන්න අල්ලපු ගෙදරට දුවලා බේරුණේ.
    අහල පහල ගෙවල් වල අය කතා කරලා ඒකිව ආපහු ගෙදරට යැවුවා.එදයින් පස්සේ අද වෙනකම් ඒකි අල්ලපු කඩේටවත් ගිහින් නෑ.ඒකි හිරකාරියක් වගේ ඒ ගෙදර ජීවත් වෙන්නේ දැනට.මං හිතන්නේ ඒ කෙල්ලව බඳින්න කෙනෙක් හොයනවා.

    මේ කතාව කියන්න හිතුණේ මේ ඊයේ පෙරිදා ලීක් උන එක අපේ කට්ටිය උඩ දාන හැටි දැක්කම.මේ වෙලාවේ ඒ කෙල්ල කොහොම ඇද්ද.ඒ කෙල්ලොන්ගේ අම්මලා තාත්තලා නෑදෑයෝ කොහොම ඇද්ද.නිකමට හිතපන් අපි කෙල්ලෙක් එක්ක පාරක ඉන්නවා දැක්කත් නෑයෝ ඒක ගම වටේ ගෙදරට පත්තු කරාම අපිට දැනුණ බය.දුක බලන්න ඕනි.

    උන්ගේ මෝඩකමට විඩියෝ කරා නම් බැලුවට කමක් නෑ.හැබැයි බලන එක ෆේස්බුක් එක පුරාම දාලා ලපටි සිපයියලා වගේ දවස තිස්සේ කීබොඩ් එක උඩට නැගලා දවසෙම මේකේ ඉන්න ගෑණු එක්ක චැට් කර කර ආසාවට කෙල්ලෙක් එක්ක අහවල් එකක් කරගන්න බැරි උන්ට මැජික් එකක් වගේ පෝස්ට් දාලා හතර වටේ උන්ව ප්‍රසිද්ධ කරන උන් ගැන තමයි දුක.

    ඇත්තටම ඔහොම පේජ් ඇඩ්මින්ලා ඉන්නවා නම් ඒ අයව අවශ්‍ය මානසික ප්‍රතිකාර වලට යොමු කරන්න ඕනි.මොකද උන් හිතනවා එහෙම දැම්මම ඒක අනිත් උන්ට ලොකු දෙයක් වෙයි කියලත් ඌ ඒක දාන එකෙන් මානසික වින්දනයක් ලබනවා.
    ඕක ඇත්තටම අර සිරියල් කිලර් කෙනෙක්ගේ මානසික මට්ටමට සමානයි.

    ඔය රෝගෙට කියන නමකුත් තියෙනවා.මතක නෑ.ලිංගික වින්දනයක් කරපු දෙන්නෙක්ව ආතල් එකට අරගෙන තව දහස් ගාණකට පෙන්නලා ඌ වින්දනයක් ලබනවා.

    ලිංගිකත්වය කියන්නේ මැජික් එකක් නෙමෙයි.ඒක ගෑණු පිරිමි ඕනි කෙනෙක්ට කතා කරන්න පුලුවන් දෙයක්.ඒක කුණුහරුපයක් කරලා තියෙන්නේ ලංකාවේ සංස්කෘතිය.

    Porn කියන දේ පිටරටවල පවා මිනිස්සු බලනවා.හැබැයි ලංකාවේ රොඩි කුලේ උන් වගේ පේජ් වල දාලා ප්‍රොෆයිල් වල දාලා හැමිණෙන්න යන්නේ නෑ.බලලා පාඩුවේ ඉන්නවා.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Api hari wenas jathiyak, ee wenas kama enne 2500 yrs old history ekak ekka.
    Minissunta, thawath kenekge prashnayak therum yanne, therum ganna try karanne, ee wage deyak thamanta unoth witharay.

    :baffled::confused:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Video කරන්නේ මොන මගුලකටද? තමන් කරන මගුල පාඩුවේ කරගෙන හිටියා නම් ඉවරයි නේ. අනික එ කෙල්ල කොල්ලාගේ පුංචි අම්මා ගෙ දුවලු නේද? තමන් කරන දේවල් වල වගකීමක් ගන්න බැරි නම් එ දේවල් නොකර ඉන්න ඕනේ. බොරුවට අනිත් මිනිසුන් ට බණ කියලා වැඩක් නැ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    වික්ටර් රත්නායකගෙ සින්දුවක් තියෙනවා,
    ''නමින් කපුරුහාමිලා'' කියල. පුලුවන් නම් අහපල්ල.

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් ඉතින් ඒ කෙල්ල බදින එකා මොන වගේද
    බොරුවක් කියලා කරත් තව ජිවිතයක් ඉවරයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    සිරාවටම බන්. තමුන්ගෙ එකක් ලීක් උන දවසට තේරේවි රඟේ. හොඳයි කියලා මිනිස්සු නෑ. රෙදි ටික ගැලැව්වම කවුරු කවුරුත් වලත්තයො වලත්තියො තමයි. ඕක මැජික් කරගත්තු එවුන් මානසික ලෙඩ්ඩු.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සිරාවට බන්, වීඩියෝ කළා නම් ලීක් උනා නම් බලලා ආතල් එක අරගෙන ඉන්න ඕනේ,මාත් බැලුවා, එත් හමිනෙන්න ගියේ නෑ ....
    එකට අපේ උන් අරුගේ fb එක හොයන් එක විනාශ කරලා කෙල්ලට යනෙන මන් නැති කරලා. පේජ් කාරයෝ නම් රිච් හදාගන්න කියලා බලුබෙට්ටට්ත් මාකට් කරයි ...
    දැන් බලපන් ඔය කොල්ලගෙයි කෙල්ලගෙයි ගෙවල් වලමිනිස්සුන්ට මුනදෙන්න බැරුව ඇති.කොල්ල නම් කොහොම හරි ගැටගහ ගනී, කෙල්ල ???:confused::confused:

    දැන් ඔය කොල්ල පොඩි එකෙක් උගේ අනාගතේ මොනා වෙයිද ? කැම්පස් එකකට / කොස් එකකට/ජොබ් එකකට යන්න බෑ , ගමේ ඉන්න බෑ .ඉතින් ඕකා රට ඇත ඇරලා ගියේ නැත්නම් අනිවා කුපාඩි වැඩ වලට තමා සෙට් වෙන්න ... ඔය සිඉන් එක නිසා කොල්ලා හැමෝටම වෛර කරන්න ගනී. ඊට පස්සේ උබ කිව්වා වගේ සීරියස් කිලර් කෙනෙක් වෙන්න පුළුවන්
    කෙල්ල නම් දිවිනහ ගනී කියල හිතෙනවා :no::no:

    පව් අසරණ ජිවිත ... උන්ට වැරදුනා තමා, හැබැයි සමාජය උන්ට වඩා වැරැද්ද බෝම්බයක් කරලා පිපිරෙව්වා
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සිරාවටම බන්. තමුන්ගෙ එකක් ලීක් උන දවසට තේරේවි රඟේ. හොඳයි කියලා මිනිස්සු නෑ. රෙදි ටික ගැලැව්වම කවුරු කවුරුත් වලත්තයො වලත්තියො තමයි. ඕක මැජික් කරගත්තු එවුන් මානසික ලෙඩ්ඩු.

    සිරාවට බන් , අවුරුදු ගානක් පිට පිට cup ගහපු රටක . මේවගේ දේවල් මැජික්. ලකෙපංකාවේ ඉන්නේ අනුන්ගේ කුණු රහ කර කර කන ජාතියක්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    වීඩියෝ කරේ ඉතින් බලන්නනෙ ඉතින් බලපුවාම මොකද වෙන්නෙ.. සහෝ බලන අපි නෙමේ වැරදි.. හු#න එකත් නෙමේ. වීඩියෝ කරන උනුයි වැරදි.. ඒ වැරද්දට දඩුවම තමා ලැබෙන්නෙ. වැරදි නොකර හිටියනම් දඩුවම් නෑ.

    උන්ගෙයි අපෙයි වෙනස අපේ ලීක් වෙලා නෑ. හැබැයි උන්ගෙ ලීක් වෙලා.

    ගහේ අතු කපන්න වචන නාස්ති කරන වෙලාවෙ මුල ගලවන්න උත්සාහකලා නම් ඉවරයි. වීඩියෝ එකක් නැත්නම් ශෙයා වෙන්න දේකුත් නෑ.

    PS. කොහොමත් වීඩියෝ එක බලල උන්ගෙ පෞද්ගලික දේවල් හොයන් දගලන එක නම් වැරදී.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    හොඳ පාඩම් කරන මගුලක් වීඩියෝ නොකර හොරෙන් කරපල්ලා. මුන් පස්සෙ බලලා ආතල් ගන්න වීඩියෝ කරනවා ඒවා එලියට ආවම මැරෙන්න වෙන්නේ
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සිරාවටම බන්. තමුන්ගෙ එකක් ලීක් උන දවසට තේරේවි රඟේ. හොඳයි කියලා මිනිස්සු නෑ. රෙදි ටික ගැලැව්වම කවුරු කවුරුත් වලත්තයො වලත්තියො තමයි. ඕක මැජික් කරගත්තු එවුන් මානසික ලෙඩ්ඩු.

    මොළයක් තියවනන් බං ඔවගේ වැඩක් වීඩියෝ කරන්නෑ... :angry:
    මහ ගොන්ම ගොන් බුරුවෙක් වෙන්න ඔනි ඉතින් ඔහොම කරගන්න
    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    වීඩියෝ කරේ ඉතින් බලන්නනෙ ඉතින් බලපුවාම මොකද වෙන්නෙ.. සහෝ බලන අපි නෙමේ වැරදි.. හු#න එකත් නෙමේ. වීඩියෝ කරන උනුයි වැරදි.. ඒ වැරද්දට දඩුවම තමා ලැබෙන්නෙ. වැරදි නොකර හිටියනම් දඩුවම් නෑ.

    උන්ගෙයි අපෙයි වෙනස අපේ ලීක් වෙලා නෑ. හැබැයි උන්ගෙ ලීක් වෙලා.

    ගහේ අතු කපන්න වචන නාස්ති කරන වෙලාවෙ මුල ගලවන්න උත්සාහකලා නම් ඉවරයි. වීඩියෝ එකක් නැත්නම් ශෙයා වෙන්න දේකුත් නෑ.

    PS. කොහොමත් වීඩියෝ එක බලල උන්ගෙ පෞද්ගලික දේවල් හොයන් දගලන එක නම් වැරදී.

    ඔව් වීඩියෝ නොකර ඉන්නව නම් හොඳයි තමයි ඒත් ඔය අවුරුදු පහලවේ වගේ පොඩි එවුන් නේද? මුන්ට ඒ වගේ දෙයක් හිතන්න තරම් මොලයක් තියෙනවද? නෑනේ. ඔයා ලඟ නැති වෙලාවට මතක් වෙන්න වීඩියෝ කරමු කිව්වම මෝඩ කම නිසාම සමහර ගෑනු ඉඩ දෙනවා. පස්සෙ ඉතින් ලීක් වෙනවා. මුන් හිතා මතා කරපු ලීක් නෙවේනෙ.

    උන්ගෙ වයසෙ වැරැද්දයි නොතේරෙන කම නිසයි ගහේ මුල ගලවන්න බැරි තරම් යට ගියා. යමක් කමක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සු හැටියට ඕක වටේ යවන එක සාධාරණද? අතු ටික කපන්න උන්ට උදව් වෙන එක අපි යුතුකමක් නෙවේද.

    කොල්ලා නම් ඔය ප්‍රසිද්ධියත් එක්ක තව බඩු කීපයක් ලේසියෙන්ම ගහවි. ඒත් කෙල්ලගෙ අනාගතේ? බඩුවක්ද? අඩි හයක් යටද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,314
    113
    මම දන්න කෙල්ලෙක් හිටියා.ඒකිගේ කොල්ලා විඩියො කරලා ඒක ඉන්ටනෙට් එකට ලීක් වෙලා තිබ්බා.
    ඒක දැනගත්තට පස්සේ ඒකි බෙල්ලේ වැල දාගන්න ගියා.ඒත් ඒක කරගන්න ඒකිට හයියක් තිබ්බේ නෑ.ඒ නිසා ඒකි වස බිවුවා.ඒ වස බීපු එකෙන් ඒකි නහයෙන් කටෙන් වස වල විස එලියට දැම්මා.බඩවැල් පිච්චුනා.ඒකි මැරුණේ නෑ.ඒත් පුදුම විදියට දුක් වින්දා ඒ බීපු වහ වල විස නිසා.අම්මලා තාත්තලා ඒ විඩියෝ එක ගැන දැනගත්තා.වස බීපු වෙලාවේ එයාලා හිතන් හිටියේ කොල්ලෙක්ගේ ප්‍රශ්ණයක් කියලා.

    ඒකි හොස්පිටල් එකෙන් ගෙදර ගෙනාපු දවසේ තාත්තා ඒකිට විකට් පොල්ලකින් ගැහුවා.අම්මා ඒකිව බේරන්න පැනලා පාරක් වැදිලා අම්මගේ වැලමිට බිඳුණා.ඒකි තාත්තා ගහන පාරවල් වලින් බේරෙන්න අල්ලපු ගෙදරට දුවලා බේරුණේ.
    අහල පහල ගෙවල් වල අය කතා කරලා ඒකිව ආපහු ගෙදරට යැවුවා.එදයින් පස්සේ අද වෙනකම් ඒකි අල්ලපු කඩේටවත් ගිහින් නෑ.ඒකි හිරකාරියක් වගේ ඒ ගෙදර ජීවත් වෙන්නේ දැනට.මං හිතන්නේ ඒ කෙල්ලව බඳින්න කෙනෙක් හොයනවා.

    මේ කතාව කියන්න හිතුණේ මේ ඊයේ පෙරිදා ලීක් උන එක අපේ කට්ටිය උඩ දාන හැටි දැක්කම.මේ වෙලාවේ ඒ කෙල්ල කොහොම ඇද්ද.ඒ කෙල්ලොන්ගේ අම්මලා තාත්තලා නෑදෑයෝ කොහොම ඇද්ද.නිකමට හිතපන් අපි කෙල්ලෙක් එක්ක පාරක ඉන්නවා දැක්කත් නෑයෝ ඒක ගම වටේ ගෙදරට පත්තු කරාම අපිට දැනුණ බය.දුක බලන්න ඕනි.

    උන්ගේ මෝඩකමට විඩියෝ කරා නම් බැලුවට කමක් නෑ.හැබැයි බලන එක ෆේස්බුක් එක පුරාම දාලා ලපටි සිපයියලා වගේ දවස තිස්සේ කීබොඩ් එක උඩට නැගලා දවසෙම මේකේ ඉන්න ගෑණු එක්ක චැට් කර කර ආසාවට කෙල්ලෙක් එක්ක අහවල් එකක් කරගන්න බැරි උන්ට මැජික් එකක් වගේ පෝස්ට් දාලා හතර වටේ උන්ව ප්‍රසිද්ධ කරන උන් ගැන තමයි දුක.

    ඇත්තටම ඔහොම පේජ් ඇඩ්මින්ලා ඉන්නවා නම් ඒ අයව අවශ්‍ය මානසික ප්‍රතිකාර වලට යොමු කරන්න ඕනි.මොකද උන් හිතනවා එහෙම දැම්මම ඒක අනිත් උන්ට ලොකු දෙයක් වෙයි කියලත් ඌ ඒක දාන එකෙන් මානසික වින්දනයක් ලබනවා.
    ඕක ඇත්තටම අර සිරියල් කිලර් කෙනෙක්ගේ මානසික මට්ටමට සමානයි.

    ඔය රෝගෙට කියන නමකුත් තියෙනවා.මතක නෑ.ලිංගික වින්දනයක් කරපු දෙන්නෙක්ව ආතල් එකට අරගෙන තව දහස් ගාණකට පෙන්නලා ඌ වින්දනයක් ලබනවා.

    ලිංගිකත්වය කියන්නේ මැජික් එකක් නෙමෙයි.ඒක ගෑණු පිරිමි ඕනි කෙනෙක්ට කතා කරන්න පුලුවන් දෙයක්.ඒක කුණුහරුපයක් කරලා තියෙන්නේ ලංකාවේ සංස්කෘතිය.

    Porn කියන දේ පිටරටවල පවා මිනිස්සු බලනවා.හැබැයි ලංකාවේ රොඩි කුලේ උන් වගේ පේජ් වල දාලා ප්‍රොෆයිල් වල දාලා හැමිණෙන්න යන්නේ නෑ.බලලා පාඩුවේ ඉන්නවා.

    මචං ඔය ලික් කරගන්න කෙල්ලෝ ගැන පොඩ්ඩක් හොයල බැලුවොත් උන්ගේ අම්මලත් රට බඩු
    ඕව එන්නේ ආරෙට
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,201
    18,823
    113
    අදාල නෑනේ

    මොළයක් තියවනන් බං ඔවගේ වැඩක් වීඩියෝ කරන්නෑ... :angry:
    මහ ගොන්ම ගොන් බුරුවෙක් වෙන්න ඔනි ඉතින් ඔහොම කරගන්න
    :yes::yes:

    Balala athe gahuwata passe oya wage darshanika adahas enawa:yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලීක් වෙන්න පටන් ගත්ත මුල්ම කාලෙම ආතල් වීඩියෝ කරන එල ෆොටෝ ගහන එක
    නතර කලා.. දැන් නිකන් ෆොටෝත් ගහන්නෙ නැති තරම්..

    මට ෆොටෝ ඇම්ම කොහොමත් නෑ.. හොදට ගියා ඒක 😅