පොඩ්ඩක් හිනා වෙයල්ලා.... බට්.....
මේක අහලා හිනා වෙයල්ලා....

ඒත් මේ සර්විස් එක ඇතුලේ ඇත්තටම තීන අරමුණත් හිතට ගනිං.... මේ ලෝකේ හිතන තරං සුන්දර නැති බව පෙනේවි.... Depress වෙච්ච මනුස්සයෙක්ටවත් ඉන්න දෙන්නේ නැති හැටි බලපන්කො..... 

මේකේ දෙපැත්තක් තියෙනවා..... දෙපැත්තම සංවාදයට විවුර්තයි.....