ඇගේ රුපියල් පනහේ අවුරුද්ද !

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිරා සිදුවීම..... මේ වගේ සිද්දීන් මමනම් අනන්තවත් කරල තියෙනව........ ඒව කරනකොට හිතට දැනෙන සනීපේ කියල නිමකරන්න බෑ........ පොඩිකාලේ ඉඳන් ඔයවගේ සමාජ සේවයට පුරුදුකරපු දෙමාපියන්ට පින්.......
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඇන්ඩෙන සීන් එකක් බන්
    මේ සල්ලි නම් මහ වදයක් බන් එකවෙලාවකට
    අපේ සිතුම් පැතුම් ආශාවන් ආදරයන් මේ හැමදේම මුදල් වලට යටවෙලා