පොඩිඑකා_බේරෙයිද?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දෙමළ තේරෙන්නෙ නෑ ඒත් කමෙන්ට් වල කියන්නෙ නම් ළමය නැති වෙලා කියල. බ්‍රේකින් නිව්ස් කියල දාල තියෙන්නෙත් ඒක තමයි මම හිතන්නෙ.:yes: ඟද එන කතාවක් තමයි කියන්නෙ
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    කාගේ උනත් දරුවෙක් නේ...
    කම්පාවක් ඇති වෙනවා.
    නිවන්සුව අත් වේවා!!!
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    හදට රොකට් යවනවා ඒත් මේ පොඩි එකා ගොඩ ගන්න බැරි උනානේ 😢 😢 😢😢 😢 😢
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    හදට රොකට් යවනවා ඒත් මේ පොඩි එකා ගොඩ ගන්න බැරි උනානේ 😢 😢 😢😢 😢 😢

    :sorry: කියල වැඩක් නෑ ඒ ගැන නම්. අනිවා ඕක නම් media reporters ලගෙ critical point එකක් වෙනවා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,345
    113
    මචන් දන්න එකෙක් කියහල්ලකෝ ඔය වගේ දෙයක් වෙන රටක උනා නම් බේර ගන්නේ කොහොමද කියල? මීටර් එකක් පලලට අඩි 100ක් යට කලු ගලත් කඩන් යන්න හාරන්න බෑ නේද? පුලුවන්නම් එහෙම මැසින් එකක් තියේද? මාර අවුල්
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,161
    113
    ara lankawe keri ponnayek fb eke parana video ekak dala kolla beragatta kiyala, iye re hena happy eke nida gatta, ude baladdi eka fake ekaklu, kolla merilalu, epa wenawa ban, me keri page karayo mewage dewaluth use karanawa likes ganna views ganna, nodakin :(
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    අනේ මන්දා බන් දියුණු රටවල නම් ඔහොම උනහම ගන්ඩ රොබෝ අතවල් වගේ ඒවා තියනවා මුන් වෙන රටවලින් උදව් ඉල්ලලත් නැ
    මුන් ශුර් ඒකට උන් හදපු අට මගලක් දාන්ඩ ඇත්තේ එකෙන් තවත් අඩි 50ක් පල්ලයහට වැටිලා